Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මිනිස් සිරුර – මොළය සහ ස්නායු පද්ධතිය

Автор: Alochana

Загружено: 2021-01-10

Просмотров: 25006

Описание:

රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කර දීමේ අරමුණින් ආලෝචනා ඔබ වෙත ගෙන එන සමාජමය සත්කාරය “මිනිස් සිරුර” වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන මෙසේ අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ වෛද්‍ය රිස්කා ඉහ්සාන් මෙවර වැඩසටහනෙන් සාකච්ඡා කරනු ලබන්නේ මිනිස් සිරුරේ තවත් විශ්මිත අවයවයක් වන මිනිස් මොළය පිළිබඳයි.

මොළය හා එහි මූලික ක්‍රියාකාරිත්වය පිළිබඳ සමාන්‍ය ජනතාවට වැදගත් වන කරුණු කාරනා මෙන්ම මිනිසාගේ මොළයේ ඇතිවන විවිධ ගැටලු නිසා ඇතිවිය හැකි රෝග කිහිපයක් සඳහා හේතු විය හැකි කරණු කාරණා වල විද්‍යාත්මක පදනමද මෙම වැඩසටහනෙන් සාකච්ඡාවට භාජනය කෙරේ.

මීට අමතරව රෝග වලින් වැලකී සිටීම සඳහා ⁣ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ඒ සඳහා අප ජීවන පුරුදු සකස් කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවද මෙම සාකච්ඡාවෙන් ඔබ වෙත කරුණු ගෙන එනු ලබයි.

ආලෝචනා වෙතින් ගෙන එන මෙම වැඩසටහන සුවබර දිවියක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සමාජයේ සියලුදෙනාගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සාක්‍ෂරතාව නඟා සිටුවීම සඳහා පිටිවහලක් වේ යැයි අපි විශ්වාස කරමු.

මිනිස් සිරුර – මොළය සහ ස්නායු පද්ධතිය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ITN Television Iskole - (2020-07-02) | ITN

ITN Television Iskole - (2020-07-02) | ITN

මිනිස් සිරුර: පෙණහලු

මිනිස් සිරුර: පෙණහලු

ITN Television Iskole - (2020-07-01) | ITN

ITN Television Iskole - (2020-07-01) | ITN

ITN Television Iskole - (2020-07-25) | ITN

ITN Television Iskole - (2020-07-25) | ITN

ITN Television Iskole - (2020-07-19) | ITN

ITN Television Iskole - (2020-07-19) | ITN

ITN Television Iskole - (2020-07-18) | ITN

ITN Television Iskole - (2020-07-18) | ITN

ITN Television Iskole - (2020-06-25) | ITN

ITN Television Iskole - (2020-06-25) | ITN

උසස් පෙළ ජීව විද්‍යාව | මානව ශ්වසන පද්ධතිය 📒🖊️🖋ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල - 2021.09.27

උසස් පෙළ ජීව විද්‍යාව | මානව ශ්වසන පද්ධතිය 📒🖊️🖋ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල - 2021.09.27

Tissa Jananayake - Episode 185 | මිනිසාගේ කනේ ක්‍රියාකාරිත්වය සරළව

Tissa Jananayake - Episode 185 | මිනිසාගේ කනේ ක්‍රියාකාරිත්වය සරළව

Nugasewana ස්නායු රෝග  2019-01-24 | Rupavahini

Nugasewana ස්නායු රෝග 2019-01-24 | Rupavahini

චිකන් කනවනම් දනුවත් වන්න. | Be Aware if You Eat Chicken.

චිකන් කනවනම් දනුවත් වන්න. | Be Aware if You Eat Chicken.

Tissa Jananayake - Episode 101| මස්තිෂ්ක සුෂුම්නා තරලය

Tissa Jananayake - Episode 101| මස්තිෂ්ක සුෂුම්නා තරලය

පර්යන්ත ස්නායු පද්ධතිය , ස්නායු ආවේග ජනනය හා සම්ප්‍රේෂණය

පර්යන්ත ස්නායු පද්ධතිය , ස්නායු ආවේග ජනනය හා සම්ප්‍රේෂණය

ITN Television Iskole - (2020-06-09) | ITN

ITN Television Iskole - (2020-06-09) | ITN

Здоровая шея НЕ вставая со стула – Гимнастика для ШЕИ

Здоровая шея НЕ вставая со стула – Гимнастика для ШЕИ

Онемение пальцев рук. Как быстро убрать за 2 минуты. Почему появляется? Чем опасно?

Онемение пальцев рук. Как быстро убрать за 2 минуты. Почему появляется? Чем опасно?

උසස් පෙළ ජීව විද්‍යාව |  ආහාර ජීර්ණ පද්ධතිය  📒🖊️🖋ප්‍රවීණ දේශක  දිනේෂ් මුතුගල - 2021.10.27

උසස් පෙළ ජීව විද්‍යාව | ආහාර ජීර්ණ පද්ධතිය 📒🖊️🖋ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල - 2021.10.27

Tissa Jananayake - Episode 267 | ‍ පරිණාමය, භෞතික වාදය, විඤ්ඤාණ වාදය සහ මාක්ස් වාදය.

Tissa Jananayake - Episode 267 | ‍ පරිණාමය, භෞතික වාදය, විඤ්ඤාණ වාදය සහ මාක්ස් වාදය.

මිනිස් සිරුර

මිනිස් සිරුර

Tissa Jananayake - Episode 218 | ස්වයං ප්‍රතිශක්ති රෝග

Tissa Jananayake - Episode 218 | ස්වයං ප්‍රතිශක්ති රෝග

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]