දෙණියාය, විහාරහේන විරිදු සැදෑව 2022-12-30
Автор: Alt Akuressa
Загружено: 2023-01-01
Просмотров: 31789
දෙනියාය,විහාරහේන , අඩාරදෙණිය මහජන ආරක්ෂක කමිටුව මගින් සංවිධානය කල නව වසරට ආසිරි පතා විරිදු ගායනා වැඩසටහනක් 2022-12-30 දින විහාරහේන විජයාරාම විහාරස්ථාන පරිශ්ර යේදී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනනේ විරිදු ගායනයට ජනප්රිනය විරිදු ගායක එම්.වි ගුණදාස මහතා සහභාගී නොවූයේ ඔහුට පසුගියදා සිදුකල හදවත් සැත්කම හේතුවෙන් බව එම ස්ථානයට පැමිණි ඔහු විසින්ම පැමිණ සිටි ජනතාවට මෙහිදි ප්ර්කාශ කර සිටියේය.
මෙහි දී එම්.වී.ගුණදාස මහතාගේ පුත් ජනප්රිකය විරිදු ගායක සහන් ජයශාන්ත මහතා සහ ඔවුන්ගෙන් විරිදු පුහුණුව ලැබූ මහනුවර සුජීව සම්පත් සහ විහාරහේන සාමා ගමගේ යන නව විරිදු ගායක ගායිකාව ද විරිදු ඉදිරිපත් කලහ.
මෙම අවස්ථාවට විජයාරාම විහාරස්ථානයේ ගරුතර මහා සංඝ රත්නය, දෙනියාය පොලීසියේ මහජන ආරක්ෂක කමිටුවේ ස්ථානාධිපතිතුමා සහ නිලධාරින්, රාජ්ය ආයතන නිලධාරීන්, ප්රධදේශයේ ප්රාගදේශීය මහජන නියෝජිතයින් , ප්රරදේශවාසීහු සහභාගි වූහ.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: