ජය සිරි මා හාමුදුරුවනේ Original Karaoke song / Jayasiri ma hamuduruwane Original Karaoke / music
Автор: SL MUSIC SPACE
Загружено: 2024-02-04
Просмотров: 145803
ආයුබෝවන්. WELCOME. வரவேற்பு.
කියලා පිලිගන්නවා මගේ යාලුවෝ හැමදනාවම SL MUSIC SPACE YOUTUBE CHANNEL එකට.🙏
වෙනස්ම විදිහකට ආරම්භ වූ මේ channel එක විවධ වර්ගයට අයත් සිංදු ලබා දෙන්න මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා.
තාක්ෂණය දියුණු වෙමින් පවතින මේ කාලයේ Youtube කියන්නෙ අපිට නැතුවම බැරි මාතෘකාවක්.🙂
ඉතින් යලුවනේ විශාල ග්‍රාහකයන් පිරිසක් ඉන්න Youtube එක තුල
Content creator කෙනෙක් වෙනවා කියන්නෙ ඒක අපි Youtube එක තුල ලැබූ ඉහලම ජයග්‍රහණයක් වෙනවා නොවනු මානයි.😍😍👍
ඉතින් එකතු වෙන්න අපිත් එකක්. දැනුම බෙදාගන්න. මතක ඇතුව අපිව SUBSCRIBE කරල BELL ICONE එකත් CLICK කරන්න.🙏👍
දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. මේ හමදේම ඔයාලටයි.❤️❤️👍👍
අද මම ඔයාලට අරගෙන එන්නේ "දීපිකා ප්‍රියදර්ශනී" ගායනා කරන "ජය සිරි මා හාමුදුරුවනේ" ගීතයේ karaoke song එක. හොදයි කියලා හිතුනොත් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.ස්තූතියි
Today I am bringing you the karaoke song of "Jayasiri ma hamuduruwane" sung by "deepika priyadarshani". If you think it's good, don't forget to subscribe us. Thank you
ජය සිරි මා හමුදුරුවනේ lyrics👇👇
ජය සිරි මා හාමුදුරුවනේ..
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..
Artist: Deepika Priyadarshani
Lyrics: Mahinda Chandrasekara
Melody: Rohana Weerasingha
Original Song👇👇👇
• Deepika Priyadarshani - Jayasirima Hamudur...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: