පෝලන්තේ තිබ්බ ලංකාවේ වෙඩිම🇱🇰 🇵🇱|Wedding in Poland Two cultures, One Love Sri Lankan
Автор: Euro Traveler
Загружено: 2025-11-14
Просмотров: 12985
🇱🇰❤🇵🇱 #පෝලන්තයේ වෙඩින් එකක් කානිවල් එකක් කරපු අවස්තාවක් තමා මේ.
ඉතින් ළමයි අද ඔයාලා මේ නරඹන්නෙ ලංකාවේ අපේ කොල්ලෙක් පෝලන්තේ #poland කෙල්ලෙක් සමග අතිනත ගත් සුන්දර මොහොතක්#srilankanwedding .මෙය සාම්ප්‍රදායි #culturalevent පෝරුව වෙඩින් එකක් නෙවෙයි.
නමුත් සම්ප්‍රදායික රසය — නර්තනයන් සහ #srilankanmusic , සම්ප්‍රදායික නර්තනය, #srilankan ආහාර #srilankankottu වගේ දේවල් තිබුන අමතක නොවන වෙඩින් එකක් තමා මේ. ඉතින් මම ගියේ මේ වෙඩින් එක කානිවල් එකක් කරලා සතුටින් පුරවලා එන්න. ඔගොල්ලෝ බලලා පහල තියන subscribe බටන් එකත් පාගලා comment එකේ බැනලා Like එකට පයින් ගහලා සීනූවත් ගහගෙන යන්න
ස්තූතී
🌿✨ A Sri Lankan Wedding in Poland 🇱🇰❤🇵🇱 ✨🌿
We celebrated a beautiful polish and Sri Lankan mix wedding here in Poland, blending two cultures, two families, and one love story.
From Sri Lankan customs to Polish scenery, every moment was unforgettable.
– Funny movment
– Emotional moments with family and friends
If you enjoyed this video, don’t forget to LIKE, COMMENT & SUBSCRIBE 🙌
More travel, wedding & culture content is coming soon!
👉 Follow our journey:
Instagram: @shgamikaudunuwara
TikTok: https://www.tiktok.com/@eurotravelerp...
වීඩියෝව හොඳ නම් Like එකක් දාලා, Comment එකක් දාන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: