Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Автор: Ape Ganan Panthiya

Загружено: 2019-12-03

Просмотров: 10301

Описание:

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සංඛ්‍යා රටා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

සංඛ්‍යා රටාවල ඇති සංඛ්‍යා පද ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටා, සංඛ්‍යා අනුක්‍රම ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටාවල එක ලඟ පිහිටන පද, අනුයාත පද ලෙස හැඳින්වීම
සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට
ලැබෙන අගය වෙනස් නොවන බව හැඳින්වීම
සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට
ලැබෙන වෙනස් නොවන අගය පොදු අන්තරය ලෙස හැඳින්වීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය 𝑇ₙ ලෙස හැඳින්වීම
සාධාරණ පදයේ 𝑛 ධන නිඛිලයක් විය යුතු බව හැඳින්වීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් ලබා ගන්නා
ආකාරය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, දී ඇති පදයක් සංඛ්‍යා රටාවේ පදයක්
නොවීමට සැපිරිය යුතු අවශ්‍යතාවය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක කිසියම් පදයක් දී ඇති විට එය රටාවේ කී වැනි පදය දැයි ගණනය කරන
ආකාරය සාකච්ඡා කිරීම
සංඛ්‍යා රටාවක් දී ඇති විට සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නා ආකාරය
සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary)
--------------------------------------
පද - Terms
පෙර පදය - Previous term
සංඛ්‍යා අනුක්‍රම - Number sequences
අනුයාත පද - Consecutive terms
නියත අගය - Constant value
පොදු අන්තරය - Common difference
සාධාරණ පදය - General term
ධන නිඛිල - Positive integer
ප්‍රකාශනය - Expression

Grade 9 - Number Patterns (Q & A) | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා (ප්‍රශ්ණ හා පිළිතුරු)
   • Grade 9 - Number Patterns (Q & A) | 9 ශ්‍ර...  

#olmaths #grade9 #apegananpanthiya

Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website

Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Grade 9 - Binary Numbers | 9 ශ්‍රේණිය - ද්විමය සංඛ්‍යා

Grade 9 - Binary Numbers | 9 ශ්‍රේණිය - ද්විමය සංඛ්‍යා

Live ! Free Seminar -Grade 9 | සංඛ්‍යා රටා | Unit 01 | Day 01

Live ! Free Seminar -Grade 9 | සංඛ්‍යා රටා | Unit 01 | Day 01

පාඩම 2 - ද්විමය සංඛ්‍යා | 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #BinaryNumbers

පාඩම 2 - ද්විමය සංඛ්‍යා | 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #BinaryNumbers

Заявление о конце войны / Киев признает территории за РФ?

Заявление о конце войны / Киев признает территории за РФ?

9 ශ්‍රේණිය 28 පාඩම මාතය,මධ්‍යස්ථය,මධ්‍යන්‍ය හැඳින්වීම ((i)

9 ශ්‍රේණිය 28 පාඩම මාතය,මධ්‍යස්ථය,මධ්‍යන්‍ය හැඳින්වීම ((i)

සංඛ්‍යා රටා - 9 ශ්‍රේණිය (ගණිතය )

සංඛ්‍යා රටා - 9 ශ්‍රේණිය (ගණිතය )

Grade 9 - Fractions | 9 ශ්‍රේණිය - භාග

Grade 9 - Fractions | 9 ශ්‍රේණිය - භාග

Grade 9 | 9 ශ්‍රේණිය

Grade 9 | 9 ශ්‍රේණිය

පාඩම 22 - කුලක | 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #Sets

පාඩම 22 - කුලක | 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #Sets

ජීවයේ රසායනික පදනම | Jeevaye Rasayanika Padanama 🐘🐇🐤🐠🏝️🌻

ජීවයේ රසායනික පදනම | Jeevaye Rasayanika Padanama 🐘🐇🐤🐠🏝️🌻

ප්‍රතිශත | 10 ශ්‍රේණිය | ගණිතය | Siyomaths 🇱🇰

ප්‍රතිශත | 10 ශ්‍රේණිය | ගණිතය | Siyomaths 🇱🇰

⚡️ Россия атакована || Путин срочно прервал выходной

⚡️ Россия атакована || Путин срочно прервал выходной

grade 9 maths lesson 1 Number Patterns sinhala | 9 wasara ganithaya 1 padama sankaya rata | sj maths

grade 9 maths lesson 1 Number Patterns sinhala | 9 wasara ganithaya 1 padama sankaya rata | sj maths

Vintage Floral Free Tv Art Wallpaper Screensaver Home Decor Samsung Oil Painting Digital Wildflower

Vintage Floral Free Tv Art Wallpaper Screensaver Home Decor Samsung Oil Painting Digital Wildflower

පාඩම 18 - වෘත්තයක පරිධිය| 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #Circle

පාඩම 18 - වෘත්තයක පරිධිය| 9 ශ්‍රේණිය සඳහා ගණිත සැසිය #DPEducation #Grade9Maths #Circle

Комплексные числа. Как мнимое стало реальным // Vital Math

Комплексные числа. Как мнимое стало реальным // Vital Math

Grade 9 maths | Lesson No.1 | ස‍ංඛ්‍ය රටා

Grade 9 maths | Lesson No.1 | ස‍ංඛ්‍ය රටා

Как легко вычислить ЛЮБУЮ дробь!

Как легко вычислить ЛЮБУЮ дробь!

2020 O/L Exam Paper Discussion | Parimithiya ha wargapalaya | Ganithaya Pasugiya vibaga prashna

2020 O/L Exam Paper Discussion | Parimithiya ha wargapalaya | Ganithaya Pasugiya vibaga prashna

10 ශ්‍රේණිය - ලඝුගණක 2 (වගුව සහ ප්‍රතිලඝු භාවිතය) | Grade 10 – Logarithms 2 (Logtables Languganaka)

10 ශ්‍රේණිය - ලඝුගණක 2 (වගුව සහ ප්‍රතිලඝු භාවිතය) | Grade 10 – Logarithms 2 (Logtables Languganaka)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]