Tika Kalekadi (ටික කාලේකදි ) | Harsha Maduranga | Official Music Video
Автор: Harsha Music
Загружено: 2025-05-02
Просмотров: 3755
#trending #tikakalekadi #harshamaduranga
Available soon on all major streaming platforms!!
✗ Artist Name - Harsha Maduranga
✗ Lyrics Writer - Harsha Maduranga
✗ Melody - Abhishek Geethadeva
✗ Music - Mahesh Dharmagunarathne
✗ Mixing & Mastering - Abhishek Geethadeva@firstchordmusicproduction5263
✗ Video Concept - Harsha Maduranga & Abhishek Geethadeva
✗ Video Director & DOP - Amitha Lakshan @Meraki
✗ Colorist & Editor - Amitha Lakshan @Meraki
✗ Starring - Harsha Maduranga & Tharika Nawanjana
✗ Artwork Designer - Hasitha Suhansa @Creative Themes Graphics
Lyrics
ටික කාලෙකදි ඉදලා මේ දෑස මග හැරලා
නික්මෙන්න සැරසෙනවා දැනුනා
දුර කාලයක බැදෙනා ඒ මතක අත්හැරදා
ගිය හේතු නොදනී මා කිසිදා
ඉතින් නුඹ යනවනම් මැකිලා
මගෙන් දුර ඈතටම ඇදිලා
නොම එන්ම යලි මාව සොයලා කිසිදා
මේ තරම් නෑ රිදුම් දැනිලා
හමුනොවී සිටියනම් පෙරදා
නුඹ දුන්නු හීනයේ ගිලිලා මියුනා
නොපෙනී දුර යාවී ගිලිහී බැදි ආලේ
මතකේ සන්තානේ නවතලා
අහිමි සද මාගේ නුඹ නෑ මගේ ලෝකේ
ගෙවමී තුන් යාමේ තනිවෙලා
Harsha Lyrics
Special Thanks
My Beloved Mother
Tharika Nawanjana
Sahan Chamikara
Sanushitha Gunathilake
Shakila perera
Janaka sanjeewa
Supun Dulshan
Andrew Sax
Chathushi Geethadeva
#tikakalekadi #harshamaduranga #ithinnumbayanavanammakila#trending
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: