Ma Labu Jeewithaye (මා ලෑබු ජීවිතයෙ) Cover | Nisal Sutheekshana
Автор: Nisal Sutheekshana
Загружено: 2025-09-16
Просмотров: 20912
#malabujeewithaye #nisal #nisalcovers
Officially released By @CeyMusicRecords
Cover Vocal | Nisal Sutheekshana
Music Composed by | Nisal Sutheekshana
Mix and mastering | Nproductions
Animation Video | Nisal Sutheekshana
Original Artist | H.R.Jothipala
Lyrics | Aloy Gunawardana
Music | Mohamed Sali
Join My Discord Server | / discord
Lyrics
මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
පෑමිනෙන දුක් පෑනි රසයි
ලෑබෙන දෙයක් දෙන්නටයි
පෑමිනෙන දුක් පෑනි රසයි
ලෑබෙන දෙයක් දෙන්නටයි
රත්තරනෙ ඔයා ඉන්න
පොඩි පෑල්පත මට සෑපයි
රත්තරනෙ ඔයා ඉන්න
පොඩි පෑල්පත මට සෑපයි
මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
දෑත දෙපය ජීවිතේ
සවි ඈති තුරු මෙ හිතේ
දෑත දෙපය ජීවිතේ
සවි ඈති තුරු මෙ හිතේ
කෙනෙක් ලගට අත පාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
කෙනෙක් ලගට අත පාන්න
යන්න දෙන්නේ නෑ ප්‍රියේ
මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ සෑනසුම ඔබ සතුවෙ
සුදු ඔබ මොනව කලත් අහිතක් නෑ සිතුවෙ
මා ලෑබු ජීවිතයෙ
You Tube : https://bit.ly/3Eo0OZn
Facebook : https://bit.ly/3OMgmum
Instagram : https://bit.ly/47SVg6H
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: