💡 2026 වසරේදී ඔබේ ජීවිතයේ සහ ව්‍යාපාරයේ දියුණුව සැලසුම් කරමු...
Автор: Kuma Iddamallena
Загружено: 2025-10-30
Просмотров: 107
💡 2026 වසරේදී ඔබේ ජීවිතයේ සහ ව්‍යාපාරයේ දියුණුව සැලසුම් කරමු... 📊
Visioning 2026 - දැක්ම 2026 - අඛණ්ඩව 21 වන වරටත්
📅 2025 නොවැම්බර් 22 (සිංහල මාධ්‍ය වැඩසටහන)
📅 2026 ජනවාරි 3 (ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන)
⏰ වේලාව : පෙ.ව. 8:30 සිට ප.ව. 6:30 දක්වා
🏨 ස්ථානය : Shangri-La Colombo
වැඩසටහන ආවරණය කරන ප්‍රධාන මාතෘකා:
✅ වාර්ෂිකව සැලසුම් කිරීම සඳහා පියවර 9ක සූත්‍රය.
✅ 2025 වසර දෙස ආපසු හැරී බැලීම, එම වසර තුළ සිදුවූ සිද්ධීන් මනෝවිද්‍යාත්මකව පාඩම් බවට පත්කර ගැනීම.
✅ 2026 වසර සහ ඉන් ඔබ්බට ජීවිත, වෘත්තීය, ව්‍යාපාරික හා මුදල්මය ඉලක්ක තැබීම.
✅ මූල්‍ය බුද්ධිය සහ ප්‍රඥාව වර්ධනය කිරීම.
✅ අඛණ්ඩ සංවර්ධනයකට මඟ පෙන්වීම.
2026 වසරේ විශේෂ මාතෘකාව: "මුදල් විජයග්‍රහණයේ වසර (The Year of Financial Breakthrough)".
"Visioning 2026 Planner" කලින් ලියාපදිංචි වන්නන් සඳහා නොමිලේ.
** ඔබගේ ඉල්ලීම මත ඔබේ ආයතනයේ සාමාජිකයන් සඳහා පමණක් මෙම වැඩසටහන සංවිධානය කළ හැක.
කවුරුන් සදහාද?
👔 අධ්‍යක්‍ෂකවරුන්, කළමනාකරුවන්, කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්, සැලසුම් කීරීමෙන් ජීවිත හා වෘත්තීමය සාර්ථකත්වය ලැබීමට කැමති ඕනෑම අයෙකුට.
📩 ඔබේ ආසනය වෙන් කර ගැනීමට
අදම Wisdom Trainer Hotline අමතන්න (සීමිත ආසන)
📞 011 4301 301 / 077 840 1301
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: