ත්‍රීවීල් සවුන්ඩ් සිස්ටම් එකක් සවිකරන ආකාරය මුලසිට ඉගෙනගමු Threewheeler Audio system Installation
Автор: Deshan L.E.D Modification
Загружено: 2020-12-17
Просмотров: 69434
බොහෝ දෙනා ආසයි තම ත්‍රීවීල් එකට සද්දෙට කන පැලෙන්න බේස් වදින්න පුලුවන් ඕඩියෝ සිස්ටම් එකක් හදාගන්න.ඒත් එය සිදු කිරීමට ලොකු මුදලක් වියදම් වෙනවා.එයින් ලොකු මුදලක් සේවක ගාස්තු ඒම නැතිනම් ස්විකිරීම් ගාස්තු ලෙස වියදම් වෙනවා.තවද සවිකරගැනීමට ගොස් ඔබේ වටිනා කාලය කොපමන නාස්ති කරගන්නවද..? අද මම මෙම වීඩියෝ එකෙන් නිවසේදීම සව්න්ඩ් සිස්ටම් එකක් තනිව සවිකරගැනීමට අවශ්‍ය දැනුම ලබාදෙනවා.වීඩියො එක බලල හොදයි නම් කමෙන්ට් කරන්න. තව අයට දැන ගැනීමට ශෙයාර් කරන්න. In this video i hope to help you install a Audio sound system at home.many people take it to a garaje if they have a problem with a small or audio system.it is a waste of time and money.i hope this video will enable you to fix it at home. If there is a problem with the video,please feel free to comment below.
My official facebook account link- / deshan.anuruddha.9
official page link-- / lanka-tronic-104220291564745
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: