ඔබේ ගොයමත් කහ වෙලාද...? | පිළියම් යෙදීමට පෙර හේතුව හදුනා ගනිමු
Автор: Agro Tech Solutions
Загружено: 2025-05-24
Просмотров: 9426
💬 කෘෂි දැනුම හුවමාරු කර ගැනීමට, දැන්ම අපගේ නිල ප්‍රජාවට එක්වන්න ... !
සියලු වගා ගැටලුවලට සෘජු උපදේශන සහ නව තාක්ෂණික තොරතුරු මෙතැනින්:
🌾 FB Group (කෘෂි ගැටළු සාකච්ඡා): https://www.facebook.com/groups/16792...
🔔 FB Page (නිල නිවේදන): / 17gc45zh6k
(විශේෂඥ මගපෙන්වීම් අවශ්‍ය නම්, අපගේ Premium Telegram Service එකට සම්බන්ද වීමට 0763892398 අංකයට WhatsApp පනිවුඩයක් යොමු කරන්න) 🌾 ඔබේ ගොයම කහ පාට වෙනවද? මේකට හේතු මොනවාද කියලා ඔබ දන්නවාද?
ගොයම කහ වීමට බලපාන ප්‍රධාන හේතු 4ක් මේ වීඩියෝ එකෙන් අපි ඔබට පැහැදිලි කරනවා.
පෝෂණ ඌනතාවය: ගොයමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මදි වුණාම කොළ කහ පැහැ වෙන්න පුළුවන්.
පලිබෝධ හානි: විවිධ පලිබෝධකයන්ගේ හානි නිසාත් ගොයමේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්.
පාංශු සාධක: පසේ තියෙන ගැටළු, ජලවහනය වගේ දේවල් ගොයමට බලපාන්න පුළුවන්.
පාරිසරික සාධක: කාලගුණ වෙනස්වීම්, අධික තෙතමනය හෝ වියලි බව වගේ දේවල් නිසාත් ගොයම කහ වෙන්න පුළුවන්.
ගොඩක් ගොවියෝ ගොයම කහ වුණාම හිතනවා ඒකට දිලීර නාශක සහ දියර පොහොර තමයි විසඳුම කියලා. ඒත් ඇත්තටම හේතුව වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා, හරියට හේතුව හඳුනාගන්නේ නැතුව විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් නාස්ති කරගන්න එපා.
ඉදිරියේදී අපි මේ හැම කරුණක් ගැනම වෙන වෙනම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝවලින් මේ ගැටළු වලට නිවැරදි විසඳුම් හොයාගන්න ඔබට පුළුවන් වේවි.
ඔබේ අදහස් සහ ප්‍රශ්න පහළින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ගොවිතැන් කරන ඔබේ යාළුවන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්න එපා!
#ගොවිතැන, #කෘෂිකර්මය, #වීගොවිතැන, #ගොයම, #කහගොයම, #පෝෂණඌනතාවය, #පලිබෝධහානි, #පාංශුසාධක, #පාරිසරිකසාධක, #දියරපොහොර, #දිලීරනාශක, #කාලයඉතිරි, #මුදල්ඉතිරි, #ශ්‍රමයඉතිරි, #ගොවිජීවිතය, #කෘෂිඋපදෙස්, #කෘෂිවිද්‍යාව, #කෙත, #වී, #පොහොර, #පලිබෝධ, #පාංශුව, #පරිසරය, #කහපාට, #රෝග, #හානි, #ඌනතාවය, #සාධක, #හේතු, #විසඳුම්, #වැළැක්වීම, #නිවැරදිමග, #ගොවිපොළ, #වගාව, #කෙත්යාය, #කෙත්වතු, #කහවීමටහේතු, #පෝෂණය, #ජලය, #වාතය, #හිරුඑළිය, #පසේගුණාත්මකභාවය, #කෘමිහානි, #රසායනිකපොහොර, #කාබනිකපොහොර, #කෘෂිරසායන, #කෘෂිවගාව, #ගොයම්කහවීම
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: