"සරණ සොයන සිතට සැබෑ ධර්මය" | SATHYA DHARMAYA | සත්‍ය ධර්මය
Автор: SATHYA DHARMAYA(සත්‍ය ධර්ම)
Загружено: 2026-01-19
Просмотров: 15
සරණ සොයන සිතට සැබෑ ධර්මය | SATHYA DHARMAYA | සත්‍ය ධර්මය
සසර දුකෙන් ගැලවීම පිණිස,ඒ උතුම් නිර්මල ධර්මය සොයාගිය ඔබට මහා භාග්‍යකටම ශ්‍රවණය කරන්න ලැබෙන ඒ නිර්මල ධර්ම දේශනා මාලාව...
තරහෙන්,දුකෙන්,අසහනයෙන්,වෛරයෙන්,සිත් තැවුල් වලින් ගැලවී මේ ජීවිතයේද ,මේ මොහොතේද ජීවිත සැනසිල්ල උදාකර ගැනීමට මේ නිර්මල ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරන්න..
සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද ඒ උතුම් මග යමින් උදකලාව වැඩ වසන බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලදි...
ධර්ම දේශනා share කරන්න අනිත් අයටත් මේ උතුම් නිර්මල ධර්මය ශ්‍රවණය කරන්න...
🙏🙏🙏🙏🙏🙏🙏
#NirmalaDharma
#NirmalaSriSatDharma
#DharmaDeshana
#PureDhamma
#BuddhaDhamma
#SinhalaDhamma
#SasaraDuka
#NivanMaga
#NirvanaPath
#Mindfulness
#BuddhistTeachings
#BuddhismSriLanka
#SpiritualAwakening
#DhammaTalk
#TruthOfDhamma
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: