Super business idea for 2026- එළවළු සහ පලතුරු අවුරුදු දෙකක් නැවුම්ව තියාගන්න-බය නැතුව පටන් ගන්න
Автор: New Things From London
Загружено: 2025-10-04
Просмотров: 14878
ඔයාලා දන්නවා මේ පලතුරු සහ එලවලු අස්වනු නෙළුවාට පස්සේ, දවස් කීපයක් ඇතුලත පරිභෝජනය කළේ නැත්නම්,
ඒවා නරක් වෙලා හරි වේළලිලා හරි යනව, පලතුරු හරි එළවළු හරි වෙළඳාම් කරන අයට මේක ලොකු් ප්‍රශ්නයක්,
ඒවගේම අපි දන්නවා ලංකාවේ සමහර කාල වලට අහස උසට එළවළු මිල යනවා,සමහර කාල වලට විකුණ ගන්න බැරිව වීසි කරනවා,සමහරුන් එළවළු පලතුරු වාරයට අස්වනු නෙළුවහම මිල තිබ්බත් ඒවා ගන්නා එන ව්‍යාපාරිකයන් අඩුවෙනවා, ඒකට හේතුව ඉල්ලුමට තමයි ඒගොල්ලන් මිලදී ගන්නේ ඒගොල්ලන්ඉට අවශ්‍ය ප්‍රමාණය විතරයි. ගොවියාගේ ඵලදාව වැඩිවුණා කියලා ඒගොල්ලන් වැඩියෙන් ගන්නේ නෑ, ඒවගේම පාරිභෝගිකයාගේ පැත්ඉතෙන්ති ගත්න්තත්, එළවළු හුඟාක් ලාබ වුණත් මිලදීගෙන තියාගෙන ඉන්න පුළුවන් සීමිත කාලයක්, මේ සියලුම ප්‍රශ්නවලට මේ ලෝකෙ තියෙන එකම විසඳුම තමයි මේ එළවළු සහ පලතුරු අධිශීතකරණ තත්ත්වය හෝ නැත්තං fresh කරලා ෆෝසන් විදිහට තබා ගැනීම ඉතින් මේකෙන් බොහෝ වාසි ගානක් මේකෙන් වෙනවා.
ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරලා තමයි, ඒගොල්ලන්ගේ එළවළු වගාකරුවත් අතරමැදි වෙළෙන්දාත්,
සිල්ලර වෙළෙන්දත් ,විශේෂයෙන් සුපර් මාකට් ව්‍යාපාරිකයෙනුත්, කිසිම පාඩුවක් කරගන්නැතුව පලතුරු සහ එළවළු වෙළඳාමේ
හැමදාටම යෙදිලා ඉන්නෙ,මෙම ප්‍රෝසන් කරාට පස්සේ අවුරුදු දෙකක් දක්වා තියාගන්න පුළුවන්.
තවත් ප්‍රධානම වාසියක් තමයි, පාරිභෝගිකයන්ට විශේෂයෙන් රැකියාවේ යෙදෙනාම ගෘහණියන්ට හරිම ලේසියෙන් කෑම වේලක් හදාගන්න පුලුවන් වීම, මේ ප්‍රෝසන් වෙජිටබල් පිරිසිදු කරලා ගානට කපලා තියෙන්නේ ගෙදර ගෙනල්ලා දාලට ඕන වෙලාවට උයාගන්න ගන්න පුළුවන් කිසිම මහන්සියක් වෙන්නැතුව. එනිසාවෙන් මේ පෝසත් වෙජිටබල් ලෝකෙ පුරා ාමත් ප්‍රසිද්ධ ක්‍රියාවලියක් වෙලා තියෙනවා.
මේ ප්‍රෝසන් වෙජිටබල් කරන විදිය ගැන සරලව බැලුවොත්,ප්‍රධාන ක්‍රියාවලින් කිහිපයක් තියෙනවා හරි ලේසියෙන් කරන්න පුළුවන්,
පළවෙනි එක තමයි හොඳට එළවළු පිරිසිදු කරලා අවශ්‍ය තරමට අවශ්‍ය විදිහට කපාගන්න එක.
දෙවනුව මේ කපා ගත්ත එළවළු Blanch කිරීම,blanching කිරීම කියන්නේ යම්කිසි නියමිත වේලාවක් හොඳට නටන උණු වතුරේ තබා ගැනීම එළවළුවෙන් එළවළුවට අනතුරෙන් පලතුරට වෙනස් වෙලාවක් ගන්නවා, සාමාන්‍යයෙන් බැලුවොත් තද තදල ලෙල්ලක් නැත්නම් හමක් තියෙන එළවළු වලට වැඩිවෙලාවකුත් උදාහරණයට වට්ටක්කා වගේ ඒවට වැඩිවෙලාවකුත් ඝනකම අඩු එළවළු වලට, උදාහරණයට ගත්තොත් බෝංචි වලට අඩු වෙලාවකුත්.
ශීත කළ එළවළු සඳහා බ්ලැන්ච් කිරීම යනුඒවා උතුරන වතුරේ හෝ වාෂ්පයේ කෙටියෙන් පිසීමේ ක්‍රියාවලියක් වන අතර, පසුව අයිස් වතුරේ වේගයෙන් සිසිල් කරනු ලැබේ. මෙම පූර්ව-ප්‍රතිකාරය මඟින් එන්සයිම ක්‍රියාකාරිත්වය නවත්වන අතර එමඟින් රසය, වර්ණය සහ පෝෂ්‍ය පදාර්ථ නැතිවීම වළක්වන අතර බැක්ටීරියා සහ අපිරිසිදුකම් වර්ධනය අඩු කරයි, අවසානයේ ශීත කිරීමේදී සහ ගබඩා කිරීමේදී එළවළු වල ගුණාත්මකභාවය ආරක්ෂා කරයි .
බ්ලාන්චින් (Blanching): ඉක්මන් මාර්ගෝපදේශය
බ්ලාන්චින් (Blanching) යනු එළවළු සහ පළතුරු ඉක්මනින් උතුරන වතුරේ හෝ හුමාලයේ ගිල්වා, වහාම අයිස් වතුරේ (Ice Bath) දමා සිසිල් කිරීමයි.
එය කරන්නේ ඇයි? (Why Blanch?)
• ගුණය රැකීම: පෝෂ්‍ය පදාර්ථ, රසය, සහ වර්ණය විනාශ කරන ස්වභාවික එන්සයිම ක්‍රියාකාරීත්වය නවත්වයි.
• වයනය: ශීත කිරීමෙන් පසු එළවළුවල නැවුම්, හැපෙනසුළු ස්වභාවය පවත්වා ගනී.
• සකස් කිරීම: තක්කාලි හෝ පීච් වැනි පළතුරුවල පොත්ත පහසුවෙන් ඉවත් කර ගැනීමට උපකාරී වේ.
සාමාන්‍ය බ්ලාන්චින් කාලයන් (Blanching Times)
එළවළු/පළතුර කාලය සටහන්
කොළ වර්ග විනාඩි 1–2 (නිවිති, ගෝවා වැනි)
බ්‍රොකොලි විනාඩි 2–3 (අඟල් 1 කෑලි)
බෝංචි විනාඩි 3 (අඟල් 2-4 කෑලි)
කැරට් විනාඩි 5 (කුඩා සම්පූර්ණ හෝ විනාඩි 2ක් පෙති කපන ලද)
කඩල විනාඩි 1.5 (ලෙලි ඉවත් කළ පසු)
පීච් (Peach) තත්පර 30 (පොත්ත ඉවත් කිරීමට)
තක්කාලි තත්පර 30 – වි. 2 (පොත්ත ඉවත් කිරීමට)
Export to Sheets
කළ යුතු ආකාරය (How to Blanch)
1. උතුරවන්න: විශාල භාජනයක ජලය හොඳින් උතුරවන්න.
2. ගිල්වන්න: එළවළු හෝ පළතුරු බ්ලාන්චින් බාස්කට් එකකට දමා නියමිත කාලය සඳහා උතුරන වතුරේ ගිල්වන්න.
3. සිසිල් කරන්න: වහාම එම නිෂ්පාදන අයිස් වතුර සහිත භාජනයකට දමා සිසිල් කරන්න. (මෙය පිසීම වහාම නවත්වයි.)
4. වියළන්න: ඉන්පසු ශීත කිරීමට පෙර හොඳින් ජලය ඉවත් කර වියළා ගන්න.
https://www.google.com/search?q=how+t...
https://extension.umn.edu/preserving-...
https://www.fptindia.com/blog/frozen-...
https://www.fao.org/4/y5979e/y5979e03...
web
• How to freeze fruit and vegetables
• How to Freeze Fruit and Vegetables - BBC G...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: