ගමට කලින් හිරු | Without Voice | Karaoke Acoustic Version - By Sihala Gee
Автор: Sihala Gee
Загружено: 2025-09-08
Просмотров: 84
ගමට කලින් හිරු ( Karaoke Acoustic Version ) - Karunarathna Divulgane
සුනිල් දයානන්ද කෝනාර මහතාගේ පද සංකල්පනාවෙන් හැඩවුණු, සංගීතයෙන් රසවත් වුණ, ප්‍රවීණ ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනයෙන් වර්ණවත් වුණු ලස්සන ගීතයක් අපගේ නාලිකාවේ Karaoke ගීතයක් ලෙස මෙසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නෙමු.
තව ලස්සන ගීත ඔබ හමුවේ ගෙන ඒමට ඔබගේ දායකත්වයක් ලෙස ( Sihala Gee ) Youtube නාලිකාව Subscribe කර ඔබේ යහළුවන් වෙත Share කරගන්න.
Original Song Link 👇
• Gamata Kalin (ගමට කලින් ) නිල් දියවර - Kar...
All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
ස්තුතියි !
( Sihala Gee Music Group )
#karunarathnadivulgane #karaoke #song
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: