Sinawe Kathawe - Raween Kanishka / Apoorwa Ashawaree | Deweni Inima Season 2 Teledrama Song | eTunes
Автор: eTunes
Загружено: 2025-04-29
Просмотров: 161851
Sinawe Kathawe - Raween Kanishka / Apoorwa Ashawaree | Deweni Inima Season 2 Teledrama Song
℗ 2025 eTunes
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/SinaweKathawe
♪Spotify: https://spoti.fi/4iSkPZw
♪Apple Music: https://apple.co/3YtBWtz
♪Deezer: https://bit.ly/SinaweKathawe
♪Tik Tok: https://vt.tiktok.com/ZShLsABjc/
● ARTIST | Raween Kanishka / Apoorwa Ashawaree
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
___________________________________
LYRICS ✍🏻
සිනාවේ කතාවෙි
උන්මාද හේතු ගාවලා
හැමදාම පෑව ඒ නුරා
සිත මාගේ සඳ වාගේ
සඳ පාට හීන නහවලා
නුඹ මාව ආල මත් කලා
නුරා දැනේ සරාවියේ හාදු වෑහෙනා
සනාථවූ අපේ සෙනේ
හද පාවෙනා
හද කොනිති ගාන ආශා
සඳ රැයම දෑස මානා
තරු දෙනිති ආල පානා
මධු සඳද ඈත පේනා
නුඹ කීවා සිතේ කාරණා
සිත මාගේ නිවේ වෙිදනා
හැඟුම් පිරේ සුසුම් දිගේ
මැවී ලෝචනා
සිතත් මගේ පෙමින් ගැහේ
ලැබී වාසනා
පෙම නිමිති ගේන සේයා
හදමතම අරුම පානා
නුඹ කීවා සිතේ කාරණා
සිත මාගේ නිවේ වෙිදනා
___________________________________
#etunes #sinawekathawe #raweenkanishka #apoorwaashawaree #සිනාවේකතාවෙි #deweniinimaseason2teledramasong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: