Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පෝනියෝ පද්දන අශ්ව කෙල්ලෙක් | මේ හැමදේම ජිවත් වෙන්න

Автор: Travel Trinco

Загружено: 2025-10-27

Просмотров: 652

Описание:

Travel Trinco අද අපි ඔයාලට කතාවක් කියන්න හදන්නේ මේ කතාවේ නායිකාව හොරණ ඇය සමාජයට ලොකු පණිවිඩයක් ආදර්ශයක් දෙන තැනත්තියක් කිව්වොත් මම හරි.

ලංකාවේ කොහේ කොතන සිටියත් ගොඩක් අය ත්‍රිකුණාමලයේ සංචාරය සදහා එනවා. ඒ එන අය ගොඩක් යන්නේ කන්තලේ වැව ළග මොහොතක් නතර වෙලා අග්බෝ රජතුමා හදපු වැවේ සුන්දරතවය බලලා යන්නේ අති බහුතරයක්,
ඉතින් මම ඒ ගැන නෙමෙයි කතා කරන්නේ කන්තලේට කෙල්ලෙක් එනවා හොරණ සිට ඇගේ ආදරණීය ස්වාමියා කන්තලේ ඉතින් එදිනෙදා ජිවත් වීමේ අරගලයේ නියැලෙන විට අපේ කතාවේ නායිකාව දුලක්ෂි කුමක් හෝ ජිවත් වෙන්න කරන්න ඕන කියා කල්පනා කරන විට කන්තලේ වැවේ සුන්දරත්වය දැක දුලක්ෂිගේ හිතට එනවා හැමදාම හවසට ලොකු කුඩා ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සු හවසට එනවා. ඉතින් ඒ දෙන්න කතා කරලා ඉතිරි කරගත්ත සල්ලි ටිකකින් නුවරඑළියේ ගිහින් ලස්සන පෝනියෙක් ගේනවා එයාල අවසර අරන්

හවසට එන අයට මේ අලුත් අද්දැකීමක් එක්කරනවා ඒ සුරතලා පිට යන ලොකු පොඩි සැමගෙන් පුංචිම පුංචි මුදල් අය කරන ගමන් ලංකාවේ මෙන්ම දේශ් විදේශ් සංචාරකයන්ට වැවේ සොදුරු දසුන් පෙන්වන ගමන් කන්තලේ අලුත් සංචාරක කලාපයක් ඇතිවෙමින් පවතින මේ මොහොතේ දුලක්ෂිගේ ඒ කැපකිරීමේ කතාව බලන්න.

~මම Travel Trinco වීරේ ~

👉ඉල්ලීමක් බලන හැමෝම Share කරන්න. 🙏👍👇
☎️0740815711

මෙම වීඩියෝවේ සම්පුර්ණ අයිතිය Travel Trinco Youtube නාලිකාව සතු බැවින් එහි සම්පුර්ණ වීඩියෝව හෝ කොටස් වශයෙන් සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ. එසේ කළහොත් නීතිමය පියවර ගැනීමට අපට අයිතියක් ඇත.

#travel #traveltrinco #srilanka
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Travel Trinco YouTube නාලිකාව හරහා අපගේ නවතම වීඩියෝ නැරඹීම සදහා නාලිකාව Subscribe කර අප හා රැදී සිටින්න. ඔබත් අපේ වීඩියෝ බලලා Like එකක් Comment එකක් වීඩියෝව අනිත් අයට බලන්න Share කරන්න.
[email protected]

ඔබගේ වෙළඳ ව්‍යාපාරයේ, සංචාරක ආයතනයේ, අධ්‍යාපන ආයතනයේ, සේවා ස්ථානයේ ප්‍රචාරන කටයුතු අප හරහා සිදු කර ගැනීමට පහත දුරකතන අංකය මගීන් What's App මගින් සම්බන්ධ වන්න….
070-3362560 - Travel Trinco

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Contact Us (+94) 769730518
Subscribe To Our Channel :    / @traveltrinco  
Find us On Facebook https://www.facebook.com/profile.php?...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks For Watching My Videos
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording or otherwise, without prior written permission of Travel Trinco

පෝනියෝ පද්දන අශ්ව කෙල්ලෙක් | මේ හැමදේම ජිවත් වෙන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Extreme Weather Alert: රටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු!

Extreme Weather Alert: රටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු!

Бахтияр & Балдана - 40 жас | Жаңақорған 2025

Бахтияр & Балдана - 40 жас | Жаңақорған 2025

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27 - 11- 2025 | Siyatha TV

කන්තලේ එකම පිපිඤ්ඤා  වගාව | දේශීය අලවර්ග 20 ක ආශ්චර්ය #traveltrinco #agriculture #agri #srilanka

කන්තලේ එකම පිපිඤ්ඤා වගාව | දේශීය අලවර්ග 20 ක ආශ්චර්ය #traveltrinco #agriculture #agri #srilanka

Айдос Есполовтың ұсталғаны НЕГЕ елді елең еткізді?

Айдос Есполовтың ұсталғаны НЕГЕ елді елең еткізді?

Jeep Willys Wagon 1955 года погребён в песках времени! Заведётся ли он и поедет ли?

Jeep Willys Wagon 1955 года погребён в песках времени! Заведётся ли он и поедет ли?

ලංකාවේ නැගෙනහිර සිතියමෙන් ගම්බිම් හිටි හැටියේ මතුවෙයි|Yanoya Lost Village Episode I #traveltrinco

ලංකාවේ නැගෙනහිර සිතියමෙන් ගම්බිම් හිටි හැටියේ මතුවෙයි|Yanoya Lost Village Episode I #traveltrinco

ලක්ෂ ගණන් හොයන බණ්ඩාරවෙල නයි මිරිස් වගාව @BoothGardens #visualjourneysl #viralvideo #fyp

ලක්ෂ ගණන් හොයන බණ්ඩාරවෙල නයි මිරිස් වගාව @BoothGardens #visualjourneysl #viralvideo #fyp

මොරගහාකන්දේ වතුර වැඩි වෙද්දි දැල් වලට පොකුරු පොකුරු මාලු අහුවෙනවා 😱🐠🐟 Gill Net fishing

මොරගහාකන්දේ වතුර වැඩි වෙද්දි දැල් වලට පොකුරු පොකුරු මාලු අහුවෙනවා 😱🐠🐟 Gill Net fishing

අද මහ රෑ වර්ෂාවක් දිස්ත්‍රික්ක කීපයක් ඉවරයි හදිස්සි තත්ත්වයක් BREAKING NEWS|Channel 4

අද මහ රෑ වර්ෂාවක් දිස්ත්‍රික්ක කීපයක් ඉවරයි හදිස්සි තත්ත්වයක් BREAKING NEWS|Channel 4

Аэрошют – что это такое???

Аэрошют – что это такое???

🔴පාර්ලිමේන්තු ආ ජනපති පළමුව දිලිත්ට දුවන්නම දෙයි- දැන් ආණ්ඩු පෙරලුවාද?.කියනව දිලිත් #parliament #akd

🔴පාර්ලිමේන්තු ආ ජනපති පළමුව දිලිත්ට දුවන්නම දෙයි- දැන් ආණ්ඩු පෙරලුවාද?.කියනව දිලිත් #parliament #akd

එදා කුරුදුවත්ත කන්තලේ සීනී කර්මාන්ත ශාලාව | ක්ලබ් 2 ක්‌ ඇතුළුව සුපිරි පන්නයේ නිවාස | #traveltrinco

එදා කුරුදුවත්ත කන්තලේ සීනී කර්මාන්ත ශාලාව | ක්ලබ් 2 ක්‌ ඇතුළුව සුපිරි පන්නයේ නිවාස | #traveltrinco

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

Man Builds Incredible DIY Wood Cabin in the Woods Start to Finish by @bjornbrenton

Man Builds Incredible DIY Wood Cabin in the Woods Start to Finish by @bjornbrenton

This Is the Most Practical Farmer Yet | The Farmer Wins, Even After Selling the Winter melon

This Is the Most Practical Farmer Yet | The Farmer Wins, Even After Selling the Winter melon

අපේ ගමට හැමදාම හවසට අලි එනවා|ඔරුව හිල්වෙලා මම ගිලුනා|Yanoya Lost Village Episode II #traveltrinco

අපේ ගමට හැමදාම හවසට අලි එනවා|ඔරුව හිල්වෙලා මම ගිලුනා|Yanoya Lost Village Episode II #traveltrinco

ඉම්රාන් ඛාන් සිර කුටිය තුළම ඝාතනය කරලා ද? (පකිස්තානයේ හිටපු අගමැති) #rataviru_vlog #viral #foryou

ඉම්රාන් ඛාන් සිර කුටිය තුළම ඝාතනය කරලා ද? (පකිස්තානයේ හිටපු අගමැති) #rataviru_vlog #viral #foryou

Мы ночевали в доме Ведды в Дамбане | Племя Ведда на Шри-Ланке!

Мы ночевали в доме Ведды в Дамбане | Племя Ведда на Шри-Ланке!

Жизнь русских в Грузии 💃🕺 ВЛОГ Зоопарк Батуми

Жизнь русских в Грузии 💃🕺 ВЛОГ Зоопарк Батуми

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]