Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මැයි මාසයේ ප්‍රබල ග්‍රහ මාරු 2 ක් ! කුම්භ මීන ලග්න පලාපල|

Автор: හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology

Загружено: 2025-05-21

Просмотров: 215

Описание:

​‪@Horasaraya‬
මැයි මාසයේ ප්‍රබල ග්‍රහ මාරු 2 ක් ! මැයි මස 14 වෙනිදා සුරගුරු බුද හිමි මිථුන රාශියට පැමිණේ..
එලෙසම මැයි මස 18 වෙනිදා රාහු ග්‍රහයා කුම්භ රාශියටත් කේතු ග්‍රහයා සිංහ රාශියටත් පැමිණේ..
මෙම ග්‍රහමාරු ද්විත්වය ලග්න 12ට බලපාන්නේ කෙසේද ?

පොදු සටහන - 00 : 16
ග්‍රහ මාරු පිලිබඳව

කුම්භ 09 : 30 මීන 15 : 02


කුම්භ මීන ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි..

Guru maruwa / Rahu maruwa / Kethu maruwa
ගුරු මාරුව / රාහු මාරුව / කේතු මාරුව
2025 මැයි
2025 May

lagna palapala

Kumba Meena Lagna palapala

#wasanawa

Graha maruwa / lagnapalapala
#hadahana #budamaruwa #mercury #kanyarasi #september
#astrology #hadahana #astronomy #predictions

ආයුබෝවන්..!!!

හෝරාසාරය ජෝතිශ්‍යය සේවය

ඔබේ හඳහන් තුලින් පෙන්නුම් කරන ඔබේ ජීවන තත්වය, දැනට ගතකරන කාලසීමාව , අනාගත කාලය ,පෞද්ගලික දියුණුව ,වාසනාව,ලැබීම් තත්වය
ආදායම් සහ වියදම් තත්වයන් පිලිබඳ , රැකී රක්ෂා වෘත්තීය කටයුතු පිළිබඳ විස්තර ,වෙළදාම් ව්‍යාපාර ආයෝජන කටයුතු ආදිය පිළිබද විස්තර,විදෙස් ගමන් බිමන් ආදීය

තරඟ විභාග, සාමාන්‍ය අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය ආදී අධ්‍යාපනික කටයුතු, විශය බාහිර කටයුතු, ස්වකීය දක්ෂතා ආදිය පිළිබඳ විස්තර,

දේපල ඉඩකඩම් , නිවාස ගේදොර යාන වාහන ආදි වත්කම් හිමිකම් තත්වයන් පිලිබඳ

විවාහය, විවාහ ජීවිතය, සහකරු හෝ සහකාරිය පිළිබඳ, සම්බන්ධතා , පවුලේ විස්තර ,දුවාදරුවන්, ආදිය පිලිබද විස්තර

සෞඛ්‍යය තත්වය ,ලෙඩරෝග ,කායික පීඩා මානසික පීඩා, අපල උපද්‍රව, හදිසි අනතුරු, සතුරු කරදර ,කරදර බාධක තත්වයන් , ප්‍රශ්න ගැටලු ආදිය පිළිබඳ විස්තර,

ගතකරන මහ දශා, අතුරු දශා ඒරාශ්ඨක ආදී තත්වයන් පිලිබඳ තත්ව විස්තරය,

ග්‍රහයෝග ආදිය පිහිටා තිබේනම් ,

ග්‍රහයෝග ප්‍රතිපල - යෝග පල ලබාදෙන කාලය - අනාගත කාලය - සුබ අසුබ

අපල තත්වයන් සඳහා පිලියම් විධි

070 2486418 අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න

මුදල් තැම්පත් කර දිනයක් වේලාවක් වෙන් කරගත යුතුය.

#mesha, #wrushaba, #mithuna, #kataka, #sinhe, #kanya, #thula, #wrushchika, #dhanu, #makara, #kumba, #meena, #ravi, #sandu, #chandra, #kuja, #budha, #guru, #sikuru, #shani, #rahu, #kethu,
#sun, #moon, #mars, #mercury, #jupiter, #venuis, #saturn,
#meshalaganapalapala, #wushabalaganapalapala, #mitunalaganapalapala, #katakalaganapalapala, #sinhelaganapalapala, #kanyalaganapalapala, #thulalaganapalapala, #wushchikalaganapalapala, #danulaganapalapala, #makaralaganapalapala, #kumbalaganapalapala, #meenalaganapalapala,
#ravimaruwa, #kujamaruwa,#budhamaruwa,#sikurumaruwa,#gurumaruwa, #senasurumaruwa, #shanimaruwa, #rahumaruwa, #kethumaruwa, #lagnapalapalasinhala, #hadahana, #weeklypalapala, #monthlypalapala, #astronomy #astrology #jothishya #astro #moon

මැයි මාසයේ ප්‍රබල ග්‍රහ මාරු 2 ක් ! කුම්භ මීන  ලග්න පලාපල|

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]