සංඛ්‍යා රටා | Number Patterns | Sankya Rata
Автор: Mathenjoy LK
Загружено: 2021-10-24
Просмотров: 417
අභ්‍යාසය:
https://docs.google.com/forms/d/14wlk...
9 ශ්‍රේණි ගණිතය විෂය නිර්දේශයට අදාළව සංඛ්‍යා රටා පාඩම මූලික කොටගෙන මෙම වීඩියෝව සැකසී ඇත. 9 ශ්‍රේණිය පමණක් නොව 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ සංඛ්‍යා රටා පිළිබඳ දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වීඩියෝව භාවිත කළ හැක.
මෙම වීඩියෝව නැරඹීමෙන් පසු,
සංඛ්‍යා රටාවක ඊළඟ පද සෙවීම
සංඛ්‍යා රටාවක පොදු පදය
සංඛ්‍යා රටාවක සාධාරණ පදය
සංඛ්‍යා රටාවක n වන පදය
යනාදිය පිළිබඳ දැනුම ඔබට වර්ධනය කර ගත හැකිය.
මෙම වීඩියෝව සමඟ ගණිත කලාව රස විඳින්න.
This video is based on the Algebraic Number Patterns lesson related to the Grade 9 Mathematics syllabus. This video can be used to develop knowledge about number patterns , general term of a number pattern and common term of a number pattern not only by grade 8 students but also by students in grades 10 and 11.
Enjoy the art of math with this video.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: