නිදහස් අධ්‍යාපනයට අත නොතබනු | Defend the Right to Free Education
Автор: NDT VOICE
Загружено: 2025-07-25
Просмотров: 679
NDT ශිෂ්‍ය සංගමය මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය සිසුන් සමගින් එක්ව අද දින විරෝධතා බැනරයකට අත්සන් තැබීම සිදුකරනු ලැබුවා. දීර්ඝ කාලයක් පුරාවට පරිපාලනයේ පවතින ගැටලු, නේවාසිකාගාර ගාස්තු පිළිබද ගැටලු, අසාධාරණ ලෙස පනවන ලද පන්ති තහනම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නිදහස විශ්වවිද්‍යාලය තුලපවතින මිලිටරි පාලනය, වත්මන් ඩිප්ලෝමාව උපාධියක් දක්වා වැඩිදියුණු කිරීම ආදී කරුණු බොහෝමයක් මුල් කරගෙන පවතින පරිපාලනයට විරුද්ධත්වය පෙන්වීමක් ලෙසින් මෙය සිදු කරනු ලැබීය. එමෙන්ම මේ සදහා බලධාරින්ගෙන් සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව සිදුකරගෙන යන බවට ශිෂ්‍ය සංගමය අවධාරණය කළේය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: