Me Hitha Sanasa (මේ හිත සනසා) - Uvindu Aysharya | Karaoke Track
Автор: GTunes
Загружено: 2025-11-05
Просмотров: 34
Artist - Uvindu Ayshcharya
Lyrics - Uvindu Ayshcharya
Melody Composer - Uvindu Ayshcharya
Music Producer - DILUBeats
Mix and mastered - DILUBeats
Guitars - Prakash Ranasinghe
Guitars Recording - Lahiru D costa
Stream on:
Spotify: https://open.spotify.c...
Apple Music: / me-hitha-sanasa
Discription,
Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : [email protected] .Use this email for copyright, Please don't use YouTube Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!
▶Don't Forget To Subscribe.
▶Subscribe Us On Youtube - / @gtunes372
Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.
🖋️Lyrics👇
මේ රැය නුඹ මා...
ලංවී බැඳෙනා...
රහසින් කොඳුරා...
ලඟ ඉන්නට හිතුනා
ඔය නෙතු ලඟ තනිවෙන්නට
සනසා තව හිත දුන්නම..
මා නම් නුඹ මගෙ වෙන බව
දැනුනා දුර කල් ඇතුවම...
හිඳින්නේ බලා නුඹේ ඔය
රුව මාගෙ කියා
නුඹ මෙහි සනසා නොයනු හිත
එක බැල්මෙ නුරා
මේ හිත සනසාම ඇදෙනා...
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා...
නුඹ මගෙ කියු කවියේ මා...
සනසාලන රුව චායා...//
පෙම් හැඟුම් සනසාල ඉන්නට
රෑ ගනන් දුර හීන මැවුවම
ආදරෙන් අපි ඉන්නේ කෝමද
වාරණා නැතුවම සදා...
අනේ ඉතිං මගේ නිසා...
බලාන ඉන්නවා සිතා...
මගේ නැතත් අනේ ඔයා...
හිඳින් සිනා සිලා...
මේ හිත සනසාම ඇදෙනා...//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: