Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සම්මා සිහිනයක ගීත විචාරය | Samma sihinayaka /

Автор: Chamara Muthumadinage

Загружено: 2024-07-19

Просмотров: 478

Описание:

සම්මා සිහිනයක අළු පැහැ දියත පුරා
නිම්මා නොවන බව දුක තර නොමින සරා
එම්බා මහණෙනි කි බුදු පදවි දරා
පෙම්පා වැතුරුවේද රැස හිමි සිරුර අරා


මහා බෝසතුන් වට ගනදුරු මැකුවාද
නේරන්ජාව මත තෙලිතුඩ තැබුවද
නිවසන ගගන තරු මල් හැර දැමුවද

සවනක් රැසට අවසන ඉඩ සැදුවාද


වපුරා ලොවට හිමි දෙසු දහම් රසය වයා
අතුරා නයන හිමි තෙමගුල දුටුවා නියා
සතුරා විලස ආ මේඝය මගැර පියා

ඉඳුර කියව මගේ හිමි කෙලෙස කියා

සම්මා සිහිනයක අළු පැහැ දියත පුරා
නිම්මා නොවන බව දුක තර නොමින සරා
එම්බා මහණෙනි කි බුදු පදවි දරා
පෙම්පා වැතුරුවේද රැස හිමි සිරුර අරා
© 2024 Smule, Inc. All Rights Reserved.




Credir -    • සම්මා සිහිනයක | කසුන් කල්හාර | shraddha bo...  

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට
ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය.
නමුත් ඔහු ප්‍රමාද වැඩිය.
මීට වසර 2561කට පෙර ඒ භාග්‍යවතුන් වහන්සේ
පිරිනිවනට වැඩම කළ සේක.
එසේ නම් කෙසේ ඒ බුදුහිමි රුව දකින්නද…?
ඔහු ජීවමාන බුදුහිමි රුව දුටු කෙනෙකු සොයා ඇවිදියි.
නමුත් ඒ බුදුහිමිගේ ජීවමාන රුව දුටු කිසිවෙක් මේ ලොවේ දැන් නැත.
එක් සුන්දර රාත්‍රියක දී කවුරුන් නම්
උන්වහන්සේගේ සෝබමාන රුව දකින්නට ඇත්දැ යි සිතන කල
ඔහු ඉහළ අහසේ වැජඹෙන පුරා සඳ දකියි.
ඒ මහා බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තෙර
ඇසතු බෝ සෙවණේ දස මරසෙන් පරදා උතුම් බුදුබව ලබන අයුරුත්
දසදහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් උතුම් දම්සක් දෙසන අයුරුත්
ලෝ සතුන් හඩවමින් සාලරුක් වනය මැද පිරිනිවී වැඩිය අයුරුත්
රැස් විහිදුවමින් බලා සිටියේ පුරා සඳ ම යි.
ඉදින් සැදැහැ සිත් ඇති ඒ තරුණ දරුවා සෙඳන් අසන්නේ
සතුරා විලස ආ මේඝය මගහැර
මගේ බුදුහිමි රුව කෙලෙසක දැයි පවසන ලෙසයි

සම්මා සිහිනයක ගීත විචාරය | Samma sihinayaka   /

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලදුනේ ගීත විචාරය |LANDUNE  @chamaramuthumadinage   @premasirikhemadasa2178

ලදුනේ ගීත විචාරය |LANDUNE @chamaramuthumadinage @premasirikhemadasa2178

ගීතයෙන් ජීවිතය සොයා යමු - ප්‍රවීණ ගීත රචක / ගී විචාරක ධම්මික බණ්ඩාර මහතා සමග

ගීතයෙන් ජීවිතය සොයා යමු - ප්‍රවීණ ගීත රචක / ගී විචාරක ධම්මික බණ්ඩාර මහතා සමග

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 | පඩුවස්නුවර | Full Video

ලක්ෂ ගණනකගේ හදවත් සංවේදී කෙරූ කත්නෝරුවේ හිමියන්ගේ අලුත්ම බණ​ | Kathnoruwe Siridhamma Himi Bana

ලක්ෂ ගණනකගේ හදවත් සංවේදී කෙරූ කත්නෝරුවේ හිමියන්ගේ අලුත්ම බණ​ | Kathnoruwe Siridhamma Himi Bana

Beautiful Sri Lanka#Mihintale#Anuradapura#Tissa Wewa#Ruvanvalisaya#Srimabodiya

Beautiful Sri Lanka#Mihintale#Anuradapura#Tissa Wewa#Ruvanvalisaya#Srimabodiya

මහ වැස්සක් බිමට හලා ගීතයේ කතාව | Maha Wassak Bimata Hala - Sunil Edirisinghe Meaning of song

මහ වැස්සක් බිමට හලා ගීතයේ කතාව | Maha Wassak Bimata Hala - Sunil Edirisinghe Meaning of song

AKD Game Plan By Hook or Crook Strategy Breakdown/හොඳින් හෝ නරකින් අනුර කරන්න යන වැඩේ?

AKD Game Plan By Hook or Crook Strategy Breakdown/හොඳින් හෝ නරකින් අනුර කරන්න යන වැඩේ?

Страшная правда об алкоголе, которую от нас скрывали - Елена Блаватская

Страшная правда об алкоголе, которую от нас скрывали - Елена Блаватская

දෙසැම්බර් 26-27-28 මේ ලග්න හිමියන්ට අති භයානකයි | සිතන දේ වෙන්නෙ නෑ නොසිතූ දේ සිද්දවෙන භයානකම දින 3

දෙසැම්බර් 26-27-28 මේ ලග්න හිමියන්ට අති භයානකයි | සිතන දේ වෙන්නෙ නෑ නොසිතූ දේ සිද්දවෙන භයානකම දින 3

පිහිතුඩින් ආදරේ ලිව්වේ | Pihi Thudin Adare Liuwe | ගීත විචාරය #amusong  #sanjeewlonliyes

පිහිතුඩින් ආදරේ ලිව්වේ | Pihi Thudin Adare Liuwe | ගීත විචාරය #amusong #sanjeewlonliyes

Samma Deshana 01 - ven Kathnoruwe Siridhamma Thero  | කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ

Samma Deshana 01 - ven Kathnoruwe Siridhamma Thero  | කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ

ටීචර් අම්මා  live ඇවිල්ලා අඩ අඩා කියපු කතාව Hayeshika Fernando

ටීචර් අම්මා live ඇවිල්ලා අඩ අඩා කියපු කතාව Hayeshika Fernando

සම්මා සිහිනයක | කසුන් කල්හාර | shraddha bodu bathi gee | Shraddha TV | Odatha Aloka Dhara

සම්මා සිහිනයක | කසුන් කල්හාර | shraddha bodu bathi gee | Shraddha TV | Odatha Aloka Dhara

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

🎻Relaxing Solo Violin Instrumental Music – Calm Emotional Melodies for Study, Focus & Stress Relief

🎻Relaxing Solo Violin Instrumental Music – Calm Emotional Melodies for Study, Focus & Stress Relief

Sunil Edirisinghe and kasun Kalhara Melbourne 10/03/2024

Sunil Edirisinghe and kasun Kalhara Melbourne 10/03/2024

බුදුවරුන්ගේ ධර්ම භාණ්ඩාගාරය

බුදුවරුන්ගේ ධර්ම භාණ්ඩාගාරය

Sadata Sada Eliyata - Hanthana Pamula With Dhammika Bandara

Sadata Sada Eliyata - Hanthana Pamula With Dhammika Bandara

Samma Sihinayaka - Kasun Kalhara New Song (HQ Audio)

Samma Sihinayaka - Kasun Kalhara New Song (HQ Audio)

කත්නොරුවේ හිමි අවසාන හෙළිදරව්ව | වරට බණ කියන දවස | Katnoruve Siri Dhamma Thero

කත්නොරුවේ හිමි අවසාන හෙළිදරව්ව | වරට බණ කියන දවස | Katnoruve Siri Dhamma Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]