Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Blue Mosque - Istanbul -Türkiye | තුර්කියේ සවාරියක් | VLOG #04 | Roshan Yapa

Автор: Viewpoint with Roshan Yapa®

Загружено: 2025-03-16

Просмотров: 163

Описание:

Title: Blue Mosque - Istanbul -Türkiye | තුර්කියේ සවාරියක් | VLOG #04 | Roshan Yapa #turkeytravel #bluemosqueistanbul #sultanahmedmosque

Blue Mosque - Istanbul -Türkiye | A Summer Trip toTürkiye 🇹🇷

තුර්කි ජනරජය 🇹🇷 යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝප‍ය දක්වා විහිදෙනවා. අසල්වැසි රටවල් 8 කින් මායිම් වන තුර්කියේ රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍ය‍යේ අනුප්‍රාප්තිකයෙකි.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් වගේම සංචාරක ආකර්ෂණය දිනූ ලොව සුපතල සංචාරක ගමනාන්තයක් වන තුර්කියේ istanbul හා Cappadocia කියන සුන්දර නගර වල දින පහක සංචාරයේ වැදගත් අවස්ථා මෙම වැඩසටහන තුලින් මම ඔබට ගෙන ඒමට කටයුතු කරනවා.

තුර්කියේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය , ප්‍රණීත තුර්කි ආහාරපාන, මනරම් පරිසර පද්ධති හා ඒවායේ ක්‍රියාකාරකම් ( Horse Riding at Sunset in Cappadocia ,Hot Air Balloon Trip in Goreme) 🐴🏔⛵️ රැසක් මෙම වැඩසටහන් පෙළ තුලින් ඔබට දැක ගැනීමට හැකිවේවි.

ඉතින් වැඩසටහ බලලා ඔයාලගේ අදහස් අපට කියන්න. 🙏❤️
එංගලතයේ වගේම යුරෝපයේ තවත් බොහෝ අලුත් දේ බලන්න Roshan Samantha Yapa® Channel එකත් subscribe කරන්න.

#රොෂාන්යාපා®

Situated in Southeast Europe, the Anrian Peninsula, and Western Asia are all parts of the Republic of Turkey 🌹🌷. Turkish is the official language of Turkey, which shares borders with eight other nations. Ankara is the capital city.Turkey is the Ottoman Empire's heir.

I'm trying to capture for you in this program the major moments from our five-day visit to Turkey's stunning cities of Cappadocia and Istanbul, two of the world's most popular tourist destinations due to its historical significance and allure.

In this series of programs, you'll be able to witness Turkey's historic buildings, mouthwatering Turkish cuisine, stunning ecosystems, and their activities (such as hot air balloon rides in Goreme and horse riding at sunset in Cappadocia) 🐴🏔⛵️.

Watch the episode and let us know what you think. 🙏
To view a lot of fresh content from England and Europe, subscribe to the Roshan Samantha Yapa® Channel.

THANK YOU 🙏❤️
Key words : #turkeytravel #cappadociaturkey #cappadociaballoon #uk #srilanka #hagiasophiagrandmosque #grandbazaaristanbul #bluemosqueistanbul #sultanahmedmosque
...................................................................................................................
Official channel of රොෂාන්යාපා®
True Sri Lankan 🇱🇰 | Journalist

Blue Mosque - Istanbul -Türkiye | තුර්කියේ සවාරියක් | VLOG #04  | Roshan Yapa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]