ලංකාවේ කෑම්පින් කරන්න පුළුවන් ලස්සනම හා හොදම තැන් 30| best camping sites in sri lanka Helabima TV
Автор: Helabima TV
Загружено: 2023-04-01
Просмотров: 9235
ලංකාවේ කෑම්පින් කරන්න පුළුවන් ලස්සනම හා හොදම තැන් 30| best camping sites in sri lanka
කෑම්පින් එහෙම නැතිනම් කදවුරු බැදීම විනෝදාංශය කරගත් ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු වීඩියෝවකි . ලංකාව පුරා ආරක්ෂිතව , කදවුරු දිය හැකි සුන්දර ස්ථාන 30 ක් ගැන මෙහිදී සාකච්චා කෙරේ . එම ස්ථාන වලට පිවිසෙන මාරග , එම ස්ථාන වල තත්වය , එහිදී විශේෂයෙන් ආරක්ෂා විය යුතු කරුණු මෙන්ම කදවුරු දිමේදී ඔබට නැරඹීමට හැකි දර්ශනය ගැනද මෙහිදී සාකච්චා කෙරේ .
නාරංගල , මඩොල්සිම , බබරගල පතන , නකල්ස් ,උස්සන්ගොඩ , පානම , නිලාවේලි , වැවතැන්න , නැවුගල මේවගේ එකිනකට වෙනස් කදවුරු දින ස්ථාන 30 ක් මෙහි හැදින්වේ .
රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම සුන්දර ස්ථාන • රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | R...
ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් • ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්...
යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු ස්ථාන 28 ක් • යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා ...
නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් • නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් ...
#travelsrilanka #travel #campinglife #campingparadis #srilanka #nuwaraeliya #badulla #trincomale
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
© Helabima TV
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: