ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් දේශනාව පැවැත් වූයේ තපෝවනය ආරණ්‍ය සිට
Автор: Thapowanaya(සිත නිවෙන තැන)
Загружено: 2025-07-12
Просмотров: 22765
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මග පිළිවෙතත්, බුදුරජාණන් වහන්සේගේ සාසනයේ නොවන වෙනත් ශාසනවල මග පිළිවෙතත් හඳුනා ගන්න, ධර්ම කාරණා එක වගේ වුණාට ගමන් මාර්ග දෙකක් බව වටහා ගන්න, ප්‍රත්‍යක්ෂ අවබෝධ අත්දැකීම් නැතුව දැනුමට හමුවෙන්නේ වෙනත් ශාසන වල මාර්ගයි, නුවණින් බලන්න සත්‍යය වටහා ගන්න නිවැරදි මාර්ගයට පැමිණෙන්න කෙලෙස් ගෙවාගෙන නිවනින් සැනසෙන්න.......⚙️
#budubana #arnnavasi #sinhaladesana
https://www.facebook.com/profile.php?...
https://www.facebook.com/endaseela.th...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: