Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නාමල් රටත්, නීති විද්‍යාලයත් ඇන්දුවා ද?

Автор: Manoj Nanayakkara

Загружено: 2025-11-20

Просмотров: 10079

Описание:

නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක්, හොඳ ආර්ථික සුරක්ෂිතතාවයක්, ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුලුවන් පරිසරයක්, හැමෝටම සමාන නීතියක්, හැමෝටම එක හා සමාන යුක්තිය ඉටුවීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා.
නමුත් බොහෝ විට එවැනි රටක් නිර්මාණය කිරීමට පොරොන්දු වුණ පාලකයන් විසින්ම එම අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරාගන්නවා. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන
රටක් නිර්මාණය කර ගැනීම උදෙසා රටක ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය සහ නීතියේ රැකවරණය යන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත් වටිනවා.
එසේම අපි ඒ සඳහා පෙරට ආ යුතුයි, ඒ වෙනුවෙන් අපි කතා කළ යුතුයි, අප අප වෙනුවෙන් සංවාද කළ යුතුයි, අපි ඒ ගැන හඬ නැගිය යුතුයි. එපමණක් නොවෙයි අප ක්‍රියාකාරී විය යුතුයි.
හෙටට ඔබින රටක් අද නිර්මාණය කර ගැනීම උදෙසා වන නීතිමය දැනුවත් වීම උදෙසා එන්න අප සමග එකතු වන්න....

නාමල් රටත්, නීති විද්‍යාලයත් ඇන්දුවා ද?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

UNP ය හරින්ව කපයි... උන්ට අමතක, උන් ගැන කියපුවා

Прорвемся! Переговоры по Украине: герои и предатели // №1051/ Юрий Швец

Gune Aiyage Kamare - Vlog Ep 410 - හරීන්ගේ කුමාරයා

⚡️ЧАС НАЗАД! Срочное ОБРАЩЕНИЕ Трампа по войне в Украине. Все АЖ ЗАМОЛКЛИ! Слушайте, ЧТО СКАЗАЛ

Siyatha News | 06.00 AM | 26 - 11 - 2025

මේ වගේ දරුවෝ මේ රටට තව තවත් ඔ්නෑ....

මේ වගේ දරුවෝ මේ රටට තව තවත් ඔ්නෑ....

අද ප්‍රබල චරිතයක් අත්අඩංගුවට සියල්ල පැය 24න් ඉවරයි රටම හෙල්ලෙයි kalapaththare/කැලෑ පත්තරය|Channel 4

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

⚡️У Путина ДЕРЗКО ОБРАТИЛИСЬ к Трампу по НОВЫМ УСЛОВИЯМ США! Лавров ПУБЛИЧНО УГРОЖАЕТ Вашингтону

හීනෙන්වත් නොසිතූ සාක්ෂි CID හොයාගනී! රාජපක්ෂ යුගයේ මහා අපරාධ රැසක් එළියට

නාමල්ගේ නීතීඥ පට්ටම ගැලවෙයි...?

නාමල්ගේ නීතීඥ පට්ටම ගැලවෙයි...?

දොලවත්ත නාපු නෑම 😂/Dolawaththa vs Arkam Ilyas/SL Political Memes Episode 99/Black Flower/2025

මේපාර රනිල් ඇතුලට යන්නෙ තනියම නෙවෙයි ශානිගේ ගැටේ මරේ මරු

⚡У Путина СРОЧНО ОБРАТИЛИСЬ к Трампу!Кремль дал НЕОЖИДАННЫЙ ОТВЕТ по МИРНОМУ ПЛАНУ@Популярная политика

ජනාධිපති අනුරට සුභ පතන්න කතා කළ සුදාට අනුර කී රහස මොකක්ද ? TALK WITH SUDATHTHA |

🔴ත්‍රි'මලේ වැරදුණ තැන? ජනපතිගෙ  කතාවේ ඌණ පූර්ණය නීතීඥ මනෝජ් දෙයි-කුපාඩි වැඩක්

උදිත උබ හිතන්න එපා අපි ගොන්නු කියලා උබ කොහොමද එදා නුගේගොඩ පිස්තෝලේ පාවිච්චි කරේ නීතිය ක්‍රියාත්මකයි

කපු වෙස් ගත් මස් වැද්දාට ගැලපෙනම බණ ටිකක් | කාගම සිරිනන්ද හිමි  | Kagama Sirinanda Thero 2025

⚡️Теперь ВСЁ ЯСНО! Вот чем ОБЕРНУЛСЯ ПЛАН Трампа. К чему ГОТОВИТЬСЯ Украине? ПРОГНОЗ шокирует

නුගේගොඩ රීපු හපුතලේ බෙට්ට | Uditha Lokubandara

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]