කොරියානු රැකියා / බෙල්ලෝ ෆාම් - ධීවර අංශය
Автор: SL Show
Загружено: 2018-08-07
Просмотров: 99404
#SLShow #SouthKorea
දකුණු කොරියාවේ පවතින ධීවර අංශයේ රැකියා අතරින් බෙල්ලෝ ෆාම් වලටද විශේෂ තැනක් හිමිවනවා.. අදික වෙහෙසකර වැඩ රහිත වීම සහ ෆාම් ගොඩබිමෙහි පවතින නිසා ධීවර අංශයේ රැකියා කරන බොහෝ පිරිසක් බෙල්ලෝ ෆාම් වල රැකියාවක් ලබා ගැනීමට බොහෝ විට උත්සහ කරනවා. ශ්‍රී ලාංකිකයන්ද විශාල පිරිසක් මෙවැනි ෆාම් වල සේවය කරනවා.. මේ වීඩියෝව ලංකාවේ සිට කොරියාවට ධීවර අංශයේ රැකියාවක් සදහා පැමිණීමට බලාපොරොත්තු වන ඔබට ගොඩක් වැදගත් වෙයි..
අපගේ YouTube චැනලය හරහා කොරියාවේ රැකියාවන් පිලිබදව වීඩියෝ මාලාවක් ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. subscribe කර ඔබත් එකතු වෙන්න.
Facebook : / slshowtube
Google+ : https://plus.google.com/u/0/+SLShowTube
Twitter : / slshowtube
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: