✔ගෙදරදීම පහසුවෙන් ක්ලබ් සැන්ඩ්විච් හදමු|How To Make Club Sandwich at Home Recipe in Sinhala
Автор: Cook With Thushi
Загружено: 2021-04-26
Просмотров: 805
ගෙදරදීම පහසුවෙන් ක්ලබ් සැන්ඩ්විච් හදමු
***********************************************
#How_To_Make#Club_Sandwich_at_Home#Recipe_in_Sinhala
සුභ දවසක් Cook with thushi යුටියුබ් චැනල් එකට පැමිණි සියළු දෙනාටම,
අද මම අරගෙන ආවේ ගෙදරදීම පහසුවෙන් ක්ලබ් සැන්ඩ්විච් හදන විදිය ගැන.
ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
ක්ලබ් සැන්ඩ්විච්
පාන් පෙති 04
*හැම් ස්ලයිස් 02
බැදගත් බිත්තර 01
චීස් ස්ලයිස් 02
ගාර්ලික් බටර්
මෙයොනිස්
අබ ක්‍රීම්
තක්කාලි පෙති
සලාද කොළ
වෙජිටබල් ක්ලබ් සැන්ඩ්විච්
පාන් පෙති 04
කැරට් පෙති 03
බෙල් පෙපර් පෙති 02
කියුකම්බර් පෙති
*තක්කාලි පෙති
සලාද කොළ
ගාර්ලික් බටර්
මෙයොනිස්
අබ ක්‍රීම්
මේ සියල්ල සමගින් කොහොමද ක්ලබ් සැන්ඩ්විච් හදාගන්නෙ කියලා විඩියෝ එක බලලා ඔයාට දැන ගන්න පුළුවන්.
වීඩියෝ එක පුරාවට මාත් එක්ක රැදිලා හිටිය සියළු දෙනාටම සුභ දවසක්. තෙරුවන් සරණයි!!!
Hi guys, welcome back to Cook with thushi youtube channel.
Have a very nice day for everyone
Today i brought for you how to make delicious 02 ways of club sandwichs
Ingredients :
Club sandwich
04 slices of bread
02 slices of ham
01 fried egg
02 slices of cheese
Garlic butter
Mayonnaise
Mustard paste
Tomato slices
Some lettuce
Vegetable club sandwich
04 slices of bread
03 Carrot slices
02 Bell pepper slices
Cucumber slices
Tomato slices
Some lettuce
Garlic butter
Mayonnaise
Mustard paste
club sandwich recipe
how to make a club sandwich
Homemade club sandwich
How to make club sandwich at home club sandwich recipe easy club sandwich
clubhouse sandwich recipe
homemade club sandwich
Club sandwich restaurant style
best club sandwich recipe
veg club sandwich
veg club sandwich recipe
non veg sandwich recipe
non veg club sandwich recipe
Sri lankan cooking
Sinhala cooking videos
vegetarian club sandwich recipe
ගෙදරදීම පහසුවෙන් ක්ලබ් සැන්ඩ්විච් හදමු
cook with thushi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: