12. ආදර ඉබ්බෝ සහ ඕඩි කොලෝන් | Cologne Germany | LokeWate Sudanthaka
Автор: Lokewate Sudanthaka
Загружено: 2020-03-24
Просмотров: 45367
අපි කවුරුත් ඉතා හොඳින් දන්නා ඕඩි කොලෝන් ලොවට හඳුන්වා දුන් නගරය මෙයයි. උපතින් ඉතාලි ජාතිකයෙක් වුවද ජර්මනියේ ජීවත් වූ ජොවන්නි ෆරීනා නමැති සුවඳ විළවුන් ව්‍යාපාරිකයා විසින් ඕඩිකොලෝන් හඳුන්වා දෙන ලද්දේ 1709 දීය. වසර තුන්සීයකට පෙර ලොවට පැමිණි ඕඩි කොලෝන් අපේ පුන්චි ලංකාවේද සෑම නිවසකම පාහේ දැකිය හැකි වීමෙන්ම එහි ජනප්‍රියතාවය සිතා ගැනීම අපහසු නොවේ.
කොලෝන් යනු ජර්මනියේ මැද කොටසේ පිහිටි විශාල නගරයකි. රයින් ගඟ අසබඩ කොලෝන් නගරයේ සුන්දරත්වය මෙම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරමි.
ස්තූතියි
සුදන්තක
Facebook : / lokewatesudanthaka
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
#LokewateSudanthaka #SudanthakaVlog #Koeln
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: