ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා..වරෙල්ලා වරෙල්ලා 77තේ අවුරුදු සිරි බලපල්ලා... 😂😂😂👌
Автор: Kalum Wijesooriya
Загружено: 2025-04-13
Просмотров: 3120
හුඟක් දෙනා හිතාගෙන ඉන්නෙ අවුරුදු උත්සවයක් තියන්න මහා ලොකු පිට්ටනියක් නැතිනම් ඉඩමක් , ඒ වගේම බොහොම ලොකු පිරිසකගේ සහභාගීත්වයක් තියෙන්න ඕන කියලනෙ..
ඇත්තටම එහෙම ඕන නැහැ..
මේ වීඩියෝ එක බලන්නකො...
තියෙන ඉඩ ප්‍රමාණයෙන් ඉන්න සුලු පිරිසෙන් කොච්චර ලස්සනට අපූරුවට අවුරුදු උත්සවයක් පවත්වල උපරිමයෙන්ම සතුටු වෙන්න පුලුවන් බව ඔබ හැමෝටම තේරේවි..
ඔබ හැමෝටම සියලු සිහින සැබෑවන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..💐
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: