Malata suwada se - මලට සුවද සේ Rhythm cover
Автор: Island Rhythms
Загружено: 2024-10-27
Просмотров: 167
දැන් සුනිල් එදිරිසිංහ live performance theatres ඇතුලේ ක්ලැසිකල් බෑන්ඩ් එක්ක විතරක් සින්දු කිව්වට මීට අවුරුදු 20 කට විතර කලින් ලංකාවේ හතර කොනේ තියන එළිමහන් සංගීත වල අනිවාර්යෙන් නැතුවම බැරි ගායකයෙක්. ඉස්සර සන්ෆලවර් ස්ටේජ් වල සුනිල් sing කරනවා මම කීපයක්ම සජීවීව බලල තියනවා. ඒ අතරින් ඒ කාලේ ලයිව් බීට් බෑන්ඩ් එක්ක සුනිල් එදිරිසිංහ අනිවාර්යෙන් කියන සින්දුවක් තමයි "මලට සුවද සේ". අදටත් මම ආසම මෙලඩි එකක්. රෝහණ වීරසිංහ සුනිල් එදිරිසිංහට හදපු හොදම මෙලඩි වලින් එකක් කියලයි මට හිතෙන්නේ. සනිදප බෑන්ඩ් එක එක්ක ප්ලේ කරපු ෂෝ එකක මේ ඒ සින්දුවට, මම රිදම් ගිටාර් එකෙන් ප්‍රසංග වේදිකාවේ 6/8 තාලෙට දීපු ට්‍රයි එකක්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: