03.අප්‍රකට රාවණ මූලාශ්‍ර - කඩයිම් පොත් අතර සැඟ වුණ රාවණා | Unknown Ravana Sources 03
Автор: Ravana Vanshaya ©
Загружено: 2024-11-08
Просмотров: 2415
ශ්‍රී රාවණ වංශය යූ ටියුබ් නාලිකාව © | (සියලුම හිමිකම් ඇවිරිණි)
ආයූබෝවන්
අද මේ ගෙන එන වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙන්නේ.. හෙළ රාවණා ඉතිහාසය රැගත් මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක් ගැන තොරතුරු ඔයාට අණාවරණය කිරීමටයි. විශේෂයෙන් රාවණ ඉතිහාසය පිලිබඳව සාක්ෂි නෑ සාධක නෑ ඉතිහාස පොත් වල කරුණු නෑ කියලා කෙඳිරිගාන ප්‍රඥයින්ට මම මතක් කරනවා ඉතිහාසය ගොඩ නැගීමේදී මූලාශ්‍ර වශයෙන් විවිද දේවල් භාවිතා කල හැකි බව ඒ අතර සුවේශේෂි ස්ථානයක් හිමිවන්නේ ජනශ්‍රැතියට බව, කිසියම් රටක, ප්‍රදේශයක ඉතිහාසය ඉපැරිණිද ඒ හා සමනව ජනශ්‍රැතිය ද ඉපැරිණි වන අතර ජනශ්‍රැතිය හා ඉතිහාසය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. සෑම සමාජයකම සංස්කෘතික ක්‍රියාදාමය පෝෂණය වීමට කටවහර ඔස්සේ ආ පාරමපරික දැනුම වැදගත් වන බවත් ඕනෑම අයෙකු පිලිගන්නා කාරණාවක්, මිනිසාගේ රුචි අරුචිකම්, හැසිරීම්, සිරිත් විරිත්, ආදිය සමස්ථය සංස්කෘතිය නම් එය නිර්මාණය වීමට පාරම්පරික ජන විඥානය දැඩි ලෙස බලපාන බව කිසිවෙකුට නොරහසක්, ඉතිං එවැනි ජන විඥානය තුල ගොඩ නැගී ඇති කරුණු වගේම ඉතා පැරණි පුස්කොල ග්‍රන්ථයන් වල අඩංගු කරුනු එකලස් කොට ලියන ලද පුරාණ ග්‍රන්ථ රාශියක් අපේ රටින් හමුවෙලා තියෙනවා එම පුරාණ ග්‍රන්ථ වල අදටත් ජීවමාන වන හෙළ රාවණ ඉතිහාසය පිලිබඳව අද මේ වීඩියෝවේන් මා අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
⭕ රාවණ ඉතිහාසයේ ලිඛිත සාක්ෂි සොයා යන ගවේෂණාත්මක වැඩසටහන
➤ සම්පත් දායකත්වය |
රාවණ පුස්තක සංරක්ෂණගාරයේ නිර්මාතෘ සහ අධිපති,
ඉතිහාස විශ්ලේෂක - අ.හෙට්ටිආරච්චි මහතා.
හෙළ රාවණ ඉතිහාසය පිලිබඳව ලියැවුණු ග්‍රන්ථ විසි පන්දහසකට අධික (45,000) සංඛ්‍යාවක් අප සතුව ඇති අතර ශ්‍රී ලංකාවේ පළමු හා එකම රාවණ ඉතිහාස ග්‍රන්ථ සංරක්ෂනාගාරයද හිමි අප නාලිකාවට බව සතුටින් දැනුම් දෙනු කැමතියි. ඔබට අවශ්‍ය ඔනෑම හෙළ ඉතිහාසය හා රාවණ ඉතිහාසය පිලිබඳව ලියැවුණ ග්‍රන්ථ අපෙන් ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා පහත සඳහන් සබැඳිය (Link) තුලින් සම්බන්ධ වන්න.
https://www.facebook.com/share/15DK4S...
වැළලී ගිය හෙළ ඉතිහාසය නැවත ගොඩගන්නා ශ්‍රී රාවණ පරපුරේ යක්ඛයින්ගේ හර්ද සාක්ෂියේ විලාපය..
ශ්‍රී රාවණ වංශය.
ජය ශ්‍රී 🙏
SUBSCRIBE ❤ LIKE 👍 / COMMENT ✍️ / SHARE 👉
Sri Ravana Vanshaya Youtube Channel © (All rights reserved)
Ceylon Ravana Books Archives Pvt Ltd.
Colombo, Srilanka
Hotline | +94 71 90 7 60 7 2
Info | +94 11 3 462 633
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: