පෙම් කළේ නැතත් මා / Original Song with Voice
Автор: Sumith Perera
Загружено: 2025-03-07
Просмотров: 49
Pem Kale Naththa ma
Vocal | Shashikala Samarasingha
Music | Lyrics | Producer | Sumith Perera
පෙම් කලේ නැතත් මා
දැන සිටියා නම් ඔබ ගැන
අහිමි ප්‍රේමයක පැටලුන
මෙතරම් සුන්දර සොඳුරු හදවතට
දුක් නොදෙන්න ඉඩ තිබුණා
අපි අපෙම වෙන්න තිබුණා...
හිරු සතුට පවා ඔබ
හොර රහසේ
මගේ නෙතට පවා නෙත
නොගැටෙන සේ.. Music
හිරු සතුට පවා ඔබ
හොර රහසේ
මගේ නෙතට පවා නෙත
නොගැටෙන සේ.
බිඳුනු හදවතින් මට පෙම් කළබව
ඔබ ගොතන ගීතවල
සැඟව තියේ.....
පෙම් කලේ නැතත් මා..
හිස උර තලයේ
රන්දා සිතුසේ
ඔබේ හඬට සවන් දෙන්නද
කෙළෙසේ ...Music
හිස උර තලයේ
රන්දා සිතුසේ
ඔබේ හඬට සවන් දෙන්නද
කෙළෙසේ .
දුකම දුක හිතෙන නොකී කතාවක්
මේ කඳුළු බිංදුවල
මුසුව තියේ.....
Vocal | Shashikala Samarasingha
Music | Lyrics | Producer | Sumith Perera
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: