ලිපේ හදන සීනි සම්බෝල පාන් | lipe hadana pan | sini sambola Banis lipe hadamu | bread in fry pan
Автор: nira S
Загружено: 2022-10-21
Просмотров: 58708
අවන් එකක් නැති අයට ලිපේ හදන සීනි සම්බෝල පාන්. කලින් ඩිනර් රෝල් වීඩියෝ එක ගෙනාවේ අවන් එකක් නැති අයට ඉතින් සමහර අය අවන් එකක් නෑ කියලා දුක් උනා. මගේ චැනල් එකට එන ඔයාලා හැමෝටම කන්න පුලුවන් දරාගන්න පුලුවන් කෑම බීම හඳුන්වා දෙන එක මගේ යුතුකමක් සේ මම සලකනවා. ඉතින් ඔන්න අවන් එකක් නැති අයටත් ලේසියෙන් ලිපේ හදාගන්න රසම රස සීනි සම්බෝල පාන් එකක් ගෙනාවා. හදලා රසයි නම් කියන්න. යාළුවන් එක්ක ශෙයාර් කරන්න. හැමෝම පරිස්සමට ඉන්න.
#lipe_hadana_pan #seeni_sambola #lipe_hadana_banis
විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
• විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාති...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
https://www.facebook.com/profile.php?...
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .
#hoppers_recipe #appa_recipe #pani_appa_lesiyen #piti_kotanne_nathuwa_appa #tea_time_sweet
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: