Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Digital Marketing with AI for Beginners in Sinhala | Batch 05 - Dilanka Sanjaya

Автор: eLearningLK

Загружено: 2025-12-11

Просмотров: 373

Описание:

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු - https://elearning.lk/courses?course_s...
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න - https://chat.whatsapp.com/DUdjOoNKcjD...
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)

AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩

🙁 Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
🙁 Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
🙁 ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
🙁 Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
🙁 පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
🙁 LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
🙁 Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
🙁 මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?

✅ එසේ නම්, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

💪 යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා
💪 ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන
💪 එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා
💪 AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්
💪 තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක
💪 හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා

👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+)
👉 ආරම්භක දිනය : 2025.12.18
👉 අවසාන දිනය : 2026.01.29
👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📎 Overview of digital marketing
📎 The importance of digital marketing in today's world
📎 Different channels of digital marketing
📎 Develop Digital marketing plan
📎 Setting up digital marketing goals
📎 Understanding your target audience
📎 What is social media marketing
📎 Facebook Advertisement with Fb Ads Manager
📎 Understanding Content Marketing (YouTube. TikTok. Blogs)
📎 Developing a content marketing strategy
📎 Content creation: blogs, videos, infographics, etc.
📎 Learn About “Canva”
📎 Learn About “ChatGPT” and How we can use AI for DM
📎 SMS , Email Marketing
📎 Email marketing tools and analytics
📎 Introduction to PPC advertising
📎 Setting up a Google Ads account
📎 PPC analytics and optimization
📎 Introduction about Freelancing Platform
📎 Earn money from Digital marketing
👉 සම්පූර්ණ විෂය නිර්දේශය - https://elearning.lk/sl/digital_marke...

🏷️ සැබෑ මිල: රු.15,000

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.12,000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික 2කින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

❓ Register වන ආකාරය:    • Digital Marketing (Group B) - How to Regis...  

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
---------------------------------

ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

Website - https://elearning.lk/
YouTube -    / elearninglk  
WhatsApp Channel - https://www.whatsapp.com/channel/0029...
Facebook Page -   / elearninglk  
Facebook Group -   / 2125291307796201  
Blog - https://elearning.lk/blog/
Instagram -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

#DigitalMarketing #AIMarketing #MarketingWithAI #FreeSeminar #DigitalMarketingTraining #AIinMarketing #MarketingSriLanka #OnlineMarketing #SocialMediaMarketing #MarketingStrategy #LearnDigitalMarketing #DigitalSkills #AIForBeginners #MarketingTips #DigitalTransformation #MarketingEducation #FreeEventSL #elearninglk #MarketingCourse

Digital Marketing with AI for Beginners in Sinhala | Batch 05 - Dilanka Sanjaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

SaaS Development with AI: Batch 02 with Prasad Dissanayake

SaaS Development with AI: Batch 02 with Prasad Dissanayake

Popular Programming Courses

Popular Programming Courses

Product Development with AI with Shiran Weerasinghe - Session 01

Product Development with AI with Shiran Weerasinghe - Session 01

How to Make Free AI Photo Videos in 2025 | Free AI Photo Video Generator in Sinhala 2025

How to Make Free AI Photo Videos in 2025 | Free AI Photo Video Generator in Sinhala 2025

අනියම් ඇසුර අපරාධ වරදක් නොවේ.... #AdulteryInSriLanka#AdulteryAsAGround for Divorce

අනියම් ඇසුර අපරාධ වරදක් නොවේ.... #AdulteryInSriLanka#AdulteryAsAGround for Divorce

$1 vs $1,000,000,000 Футуристических Технологий!

$1 vs $1,000,000,000 Футуристических Технологий!

කැම්පස් යන ගමන් වුනත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන හැටි | Financial Freedom | Simplebooks

කැම්පස් යන ගමන් වුනත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන හැටි | Financial Freedom | Simplebooks

අලිමංකඩ සටන අතරේ අතිසංවේදී කතාවක් | Battle of Alimankada | Sri Lanka | War

අලිමංකඩ සටන අතරේ අතිසංවේදී කතාවක් | Battle of Alimankada | Sri Lanka | War

A/L ඉවර වෙලා Job එකක් කරනවනම් තියෙන්න ඕන හොදම qualification එක  | Digital Marketing | Freelancing

A/L ඉවර වෙලා Job එකක් කරනවනම් තියෙන්න ඕන හොදම qualification එක | Digital Marketing | Freelancing

Digital Marketing with AI for Beginners in Sinhala | Batch 04 - Dilanka Sanjaya

Digital Marketing with AI for Beginners in Sinhala | Batch 04 - Dilanka Sanjaya

මම මාසෙට FB එකෙන් ලක්ශ ගනන් හම්බ කරන රහස ඔයාලටත්

මම මාසෙට FB එකෙන් ලක්ශ ගනන් හම්බ කරන රහස ඔයාලටත්

ඔබේ සැබෑ මානසික වයස කීයද? | ලෝකයේ පිළිගත් මනෝවිද්‍යා පරීක්ෂණය!

ඔබේ සැබෑ මානසික වයස කීයද? | ලෝකයේ පිළිගත් මනෝවිද්‍යා පරීක්ෂණය!

Business Process Automation with n8n & AI - Tharaka Mahabage

Business Process Automation with n8n & AI - Tharaka Mahabage

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

බිහිසුණු මාවිල්ආරුවේ වේල්ල කැඩුන තැන් සොයා ගිය ගමන | LTTE එක තුරන් කිරීමට මුලික වු තැනට #news

බිහිසුණු මාවිල්ආරුවේ වේල්ල කැඩුන තැන් සොයා ගිය ගමන | LTTE එක තුරන් කිරීමට මුලික වු තැනට #news

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage

Practical AI: Core Concepts & Applications [Batch 02] with Ashan Priyadarshana

Practical AI: Core Concepts & Applications [Batch 02] with Ashan Priyadarshana

ගෙදර පුංචි Film Hall එකක් කරමු! 🎬️🔥 |4K Smart Android Projector Review in Sinhala | HY320 Projector

ගෙදර පුංචි Film Hall එකක් කරමු! 🎬️🔥 |4K Smart Android Projector Review in Sinhala | HY320 Projector

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - දෙවන කොටස | Battle of Mullaitivu - Part 2 | Sri Lanka | War

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - දෙවන කොටස | Battle of Mullaitivu - Part 2 | Sri Lanka | War

9 Скрытых Фишек ChatGPT о которых никто не говорит

9 Скрытых Фишек ChatGPT о которых никто не говорит

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com