May 12, 2024
Автор: Explore With Muthu
Загружено: 2024-05-12
Просмотров: 487
Day Outing එකකට සෙට්වෙන ගාල්ලෙ තින සුපිරිම ස්වාභාවික නාන තටාංකය තමයි.
🏊 Sapphire Swim Natural Pool 🏊
(Explore With Muthu New Vlog)
ඉතිං මෙදා සැරේ මගෙ රස්තියාදු ගමනාන්තය උනේ ගාල්ලෙ අලුතින් ම හදපු ලස්සන swimming pool එකක් වන #sapphire_swim කියන pool එකෙ නාන්න යන්න තමා.
මේක තින්නෙ ගාල්ල පිටදෙනිය ඉහලකීබිය කියන සුන්දර ගම්පියසෙ.Loction එක පහතින් දාන්නම් යන කෙනෙක් ට අවශ්‍ය වෙවිනෙ.
Loction @...⤵️⤵️⤵️
https://maps.google.com/?cid=10034961...
ටිකට් වල මිල කිව්වොත්
(පැය 3ක කාලයක් සදහා)
💥වැඩිහිටි Rs,300 මුදලක්ද,
💥අවු 16න් පහල Rs,200 ක මුදලක්ද,
💥අවු 5න් පහල නොමිලේ..(Free Entrance)
මේ pool එකට ස්වාභාවික උල්පත් ලිං ජලය තමයි භාවිතා කරන්නෙ සහ ස්වාභාවිකව හදපු බයෝ ෆිල්ටර් තාක්ශනයක් උපයෝගී කරගෙන ජලය පිරිසිදු කරල තමයි pool එකට දෙන්නෙ.යන ඔයාලට ජලය සම්න්ධ ගැටලුවක් තිනම් එම ක්‍රියාකාරිත්වය ඇස් දෙකෙන්ම බලලා තීරනය කරගන්න පුළුවන්.
කුඩා ලමුන් වෙනුවෙන් විශේෂයෙන් ම හදපු අඩි එකහමාරක්,දෙකක විතර ගැබුරකින් සමන්විත Mini Pool එකත් වෙනම පැත්තේ තිනවා.යන පොඩි අයට බයක් නැතුව ආරක්ශිතව නාල විනොද වෙන්න පුළුවන්.
අපි වගෙ මහ එවුන් ට Pool එක ඉස්සරහ පැත්තට වෙන්න උඩ ඉදල ලිස්සල ගිහින් වතුරට වැටෙන්න හදපු අඩි 15ක් දිග (ස්ෆලයිඩර්) එකක් තිනො.මෙහෙ එන ඔයාලට නානවට වඩා full ආතල් එකක් එකෙන් ගන්න පුළුවන් මොකද අපිත් නානවට වඩා ගත්තෙ ඒ ආතල් එක තමයි..😂👌
ඉතිං ඒ ආතල් එක්ක දෙයියනේ කියල පැය 2ක් විතර දියබරියො,පාත්තයො වගෙ වතුර එක්ක ඔට්ටුවෙලා,ජල ක්‍රීඩා අම්බානෙක ට කරලා පීනල,පැනල ඒ ආතල් එක උපරිමයෙන් ම අරගෙන කාලවේලාවත් යන නිසා අපිත් ගොඩට ඇවිල්ල පිහිදගෙන ඇදුම් ඇදගෙන sapphire 🏊 pool එකට සමුදිලා ආව ඉතිං
ඔයාලට ආහාර පාන වගෙ දෙවල් අවශ්‍ය නම් එතැන ජූස් බාර් එකකුත් එක්ක තේ,පොල් රොටි,රෝල්ස් වඩෙ වගෙ කැමත් තිනවා කැමති නම් කාල බලන්න ආස හිතෙවි.අපිත් නාල ඉවර වෙලා උනු උනුවේ රොටි කාල හුස් හුස් ගගා තමයි ආවෙ ගෙදර එනකන්ම.
🚫 #හොදින්_මතක_තබා_ගත_යුතුය………🚫
මත් පැන් පානය කර සහ රැගෙන ඒම තහනම් බවත් සහ ඔයාලගෙ ආරක්ෂාව ගැන ඔයාල සහතික වෙන්න.යන හැමෝම අරන් යන හැමදෙම අරන් එන්න.තව ඉස්සරහට මේ වගෙ දෙවල් පවතින්න නම් මේ වගෙ ඒව ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම යුතුකමක්.
Explore With Muthu Youtube Channel එකත් subscribe කරලා like කරලා share පාරක් දෙන්න.ඔයාලත් අපිත් එක්ක වෙන්න කැමති නම් Fb Page එකෙන් සෙට්වෙන්න
❤️Background Music❤️
🎶 Tgo Music youtuber.
🎶Sellam gedara Drillmix Malith z.d
🎶suwada saban aga gaala Dj Smpath Remix
🎶Celebrate Pitbull Original song.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: