Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බෞද්ධයින් තුළ ඇති මිථ්‍යාදෘෂ්ඨිය නසන මඟ | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 88

Автор: Banadeshana - බණ දේශනා

Загружено: 2025-12-28

Просмотров: 4601

Описание:

මහා චත්තාරීසක සූත්‍රය ඇසුරෙන් | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana

බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.

එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.

එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.

බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook   / 16ftfo4bqu  
Youtube    / @banadeshana-බණදේශනා  

භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #banadeshana #dharmadeshana

බෞද්ධයින් තුළ ඇති මිථ්‍යාදෘෂ්ඨිය නසන මඟ | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 88

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වේගයෙන් නූතන සමාජයේ සිදුවෙන මහා විපත | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 96

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

ගෙවල් වල සිටින භූතයෝ වැඩිද? ධර්මය තුළින් දකින්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 205

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana Thero | 2025-12-17 | 06:00 PM Telecast

දිනෙන් දින ඔබව දියුණුවට ගෙනයන රහස මෙයයි | Koralayagama Saranathissa Thero | Bana Asamu 388

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

රාත්‍රී නින්දට පෙර මෙසේ සිතන්න ජීවිතය ආලෝකමත් වෙනවා |  Hadigalle Chandaloka Thero | BanaKatha 11

කතරගම දෙවියන්ගේ අසීමිත බලය | Galigamuwe Gnanadeepa Thero Bana 2026

රුවන්වැලි මහා සෑ මළුවේදී සිදු කළ අසිරිමත් දේශනාව,පින් ඇත්තෝ අසත්වා!| Koralayagama saranathissa thero

බොහෝ අයට අභිධර්මය නොතේරෙන හේතුව | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 80

ප්‍රේත බලපෑම ඇතිකරන උපාදානස්කන්දය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 87

යුද ගිනි දැල් මැද අපමණ දුක් විඳ සසුන් ගත වූ පොඩි හාමුදුරුවෝ |Kudapane Ananda Thero  | Pansil Maluwa

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

චුතිය සහ ප්‍රතිසන්ධිය අතර කාලය කොපමනද | Ven kiriaththuduwe ariyadassana thero bana 2025

සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Pattana Sajjayana | Kiriwaththuduwe Ariyadassana Thero #PattanaDesana

අනන්ත අප්‍රමාණ දේව මණ්ඩල ප්‍රසාදයට පත් වෙලා තමන්ට සම්පත් ලබා දෙන ප්‍රභල රහසක් වෙද හිමියන් හෙළි කරයි

Kiriwaththuduwe Ariyadassana Himi | සැබෑවටම දුකෙන් මිදෙන මාවත කොහොමද හොයාගන්නෙ?  | Pattana

සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව|Ven Deniyaye Upasama Thero|දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

අන්තිම හුස්ම යද්දි මතක් කරගන්න ඕන වටිනාම පාඩම | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com