කොරියාවේ මාලු වගාවට මොකද වෙන්නේ? 💔😓
Автор: Vivid by Viraj
Загружено: 2025-10-31
Просмотров: 3179
කොරියාවේ මාලු වගාවට මොකද වෙන්නේ? 💔😓
මේ වීඩියෝවෙන් බලමු කොහොමද “Chinook Virus” කියලා හඳුන්වන IHNV (Infectious Hematopoietic Necrosis Virus) එක මාලුන්ට බලපාන්නේ කියලා 🧫
කොරියාවෙත් මේ වෛරස් ව්‍යාප්ත වෙලා තියෙන නිසා, fish farms වලත්, wild salmon වලත් විශාල මරණ ගණනක් වාර්තා වෙනවා.
මෙය මාලුන්ට හුස්ම ගන්න බැරි කරනවා, gills අක්‍රිය කරනවා, සහ ඉතා ඉක්මනින් මැරෙනවා.
Video එකේ විස්තර කරන්නේ:
🔹 IHNV virus එකේ ප‍්‍රභවය
🔹 රෝග ලක්ෂණ
🔹 කොහොමද පැතිරෙන්නේ
🔹 කොහොමද වළක්වන්නෙ
🔹 කොරියාවේ තියෙන සත්‍ය තත්ත්වය
🎬 A Vivid by Viraj Production
🛩️ Shot with Dji Osmo 360 & DJI Mini 4 Pro
🎥 Some B-roll clips sourced from Pexels.com
🎵 Background Music from YouTube Audio Library
📍 Location: [Mijo-ro / South korea]
👇 Follow me on
📸 Instagram: [https://www.instagram.com/viraj_madus...]
📘 Facebook: [ / 17ro8wr3h7 | / 1ffoxk7rod ]
📧 Contact: [[email protected]]
මෙම video වලින් ඔයාට කෝරියාවේ ජීවිතය ගැන, වැඩ ගැන, සල්ලි ගැන සත්‍ය තොරතුරු දැනගන්න පුළුවන්.
📌 මේවගේ වැඩේ ගැන තවත් video එනවා. Subscribe කරලා 🔔 notification bell එක on කරගන්න. ❤️
South Korea Fishing Job Salary 2025”
“Korea Job for Sri Lankan Workers”
“කෝරියාවේ කදුරි වැඩේ සත්‍ය ජීවිතේ”
“How to get a Job in Korea for Sri Lankans”
“Life in Korea as a Fishing Worker”
____
#southkoreajobs #southkorea #southkoreasalary #කදුරිjob #koreanlife #srilankatokorea #fishing #fishingjobkorea #workingkorea #koreanvlog #epsjobkorea #deewarajob #deewara #chinookvirus #VividbyViraj #Virajmadushan98 #Southkoreajob2025
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: