✔MilkToffee + Fresh Milk|නැවුම් එළකිරි වලින් කිරිටොෆී
Автор: Indu's Tasty Table
Загружено: 2025-12-23
Просмотров: 1256
කෑලි 25ක් සඳහා අවශ්‍ය දේවල්
නැවුම් එළකිරි 500 මිලිලීටර්
සීනි 300 ග්‍රෑම්
බටර් හෝ මාගරින් මේස හැදි 2ක්
වැනිලා තේ හැදි 2ක්
ලුනු තේ හැදි කාලක්
කජු කෑලි තිබේ නම් පමනක්
කෑලි 50ක් සඳහා අවශ්‍ය දේවල්
නැවුම් එළකිරි ලීටර් 1k
සීනි 600 ග්‍රෑම්
බටර් හෝ මාගරින් මේස හැදි 2ක්
වැනිලා තේ හැදි 2ක්
ලුනු තේ හැදි කාලක්
කජු කෑලි තිබේ නම් පමනක් (50ග්‍රෑම්)
ජනවාරි 1 වෙනිදා අවුරුදු මේසෙට Fresh Milk Milk toffee
#industastytable #MilkToffee
#sinhalarecipe
#srilankanrecipe
#sinhalayoutube
#FreshMilkToffee
#SriLankanMilkToffee
#MilkToffeeRecipe
#HomemadeMilkToffee
#TraditionalSweets
#SriLankanSweets
#AvuruduSweets
#ChristmasSweets
#EasyDessert
#Indus_video
Today I’m sharing a traditional Sri Lankan milk toffee recipe made using fresh milk.
This homemade milk toffee is soft, creamy, and perfect for Avurudu, Christmas, and special occasions.
No condensed milk is used in this recipe—only fresh milk and simple ingredients.
Try this easy milk toffee recipe at home and enjoy with your family.
📌 Don’t forget to like, share & subscribe to Indu’s SL Vibes for more tasty Sri Lankan recipes.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: