MS Access Jet SQL Sinhala Tutorial - Lesson 01 - (Microsoft Access Query Language) | Gmjc Academy
Автор: Gmjc Academy
Загружено: 2025-11-16
Просмотров: 27
මේ Lesson එකෙන් ඔබට Microsoft Access සඳහා සංවර්ධනය කර ඇති Jet SQL Language (Structured Query Language) යනු කුමක්දැයි හොදින් අවබෝධ කර ගන්න පුළුවන් වේවි. Databases වල Data Manage (Data Read, Write, Modify, Filter, Delete, ect..) කරන එක සඳහා specially හදලා ඇති භාෂාවක් තමයි මේ SQL කියන්නේ. SQL Language එකේ විශේෂත්වය නම් හැම database එකකම (Access, MySQL, SQL Server, Oracle) common grammar එකක් තියෙන බවයි. Jet SQL කියන්නේ Access Database වල SQL version එකයි. English භාෂාවේ වගේම Simple Keywords මෙහිදි භාවිතා කරනවා. තව විධිහකට කිවිවොත් SQL කියන්නේ Database වල Data සමඟ කතා කරන (Communicate) භාෂාවක්. Data Retrieval (SQL) Queries ගැන මෙම පාඩම තුල සාකච්ඡා කරනවා.
Example Database Download Link :
🎯 Target Audience:
Beginners who are new to VBA in Access
Students, IT trainees, Data Entry Operators
Anyone who wants to customize & automate SQL in Access databases
💡 After completing this Video Series :
ඔබට SQL මඟින් Access Database එකක් අංග සම්පූර්ණ ලෙස සම්පූර්ණයෙන්ම Control කරන්න හැකි වෙනවා.
👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න – ඉදිරියේදී Advanced VBA for Access course එක සඳහා මෙය විශාල පිටුවහලක් වනු නියතයි.
#Microsoft Access Database SQL, #SQL Language, #Structured Query Language, #Jet SQL, #Jet SQL Statement Types, #Data Retrieval SQL, #SELECT, #SELECT DISTINCT, #SELECT with JOIN, #UNION SQL, #WHERE Clouse, #ORDER BY Clouse, #HAVING Clouse, #VBA for Access, #Microsoft Access 2019 VBA, #Access SQL beginner, #SQL for beginners, #SQL basic course, #SQL Statements, #Access SQL step by step, #SQL Sinhala tutorial, #Jet SQL Sinhala, #Gmjc Academy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: