දේශනාකාරයාගේ පොත Book of Ecclesiastes
Автор: BibleProject - Sinhala / සිංහල
Загружено: 2024-05-13
Просмотров: 1072
දේශනාකාරයා පොතේ, අපට ඇසෙන්නේ ගුරුවරයාගේ සැක සහිත කටහඬයි. හිතෝපදේශ පොත අනුව ජීවත් වීමෙන්, සැමවිටම ධනාත්මක ප්‍රතිඵල නොලැබෙන බව, ඔහු නිරීක්ෂණය කරයි. සමහර විට ජීවිතය දුෂ්කර යි, එය පැහැදිලිව තේරුම් ගත නොහැකියි. ඔබ මෙලෙස ඒ ආතතිය සමඟ ජීවත් වෙමින්, ප්‍රඥාව සඳහා වීර්යය කරන්නේ කෙසේද? දේශනාකාරයා යනු, බයිබලීය ප්‍රඥා පොත් අතරින් දෙවැන්නයි.
#බයිබලය #බයිබල්ප්‍රොජෙක්ට් #දේශනාකාරයාගේපොත
Video Credits:
Sinhala Localization Production Team
Create Image Studios: Dehiwala, Sri Lanka
Original English Content and Production:
BibleProject, Portland, Oregon, USA
This video was created by BibleProject. The Centre Church is working in collaboration with BibleProject to localize BibleProject content into Sinhala. If you are interested to help support this localization project, please visit this website: https://thecentrechurchsl.org/give-2/
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: