අලගල්ල කඳු මුදුනේ තනියම එක් දිනයක ALAGALA August 27, 2025
Автор: Than Soya
Загружено: 2025-08-28
Просмотров: 121
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රූපරචනාව පුරාවටම පරිසරයෙන් ලැබෙන සංගීතය විතරයි.
පායන කාලයක් වුණත් කන්දේ පටන්ගැම්ම ලිස්සන සුළු මාර්ගයක් දිගේ තමයි ඉදිරියට ගමන් කරන්න තිබ්බේ තුරුලතා අතරින් සොබාදහමේ අපූර්වත්වය විඳිමින් ඇඟට දැනෙන තෙහෙට්ටුව දැනෙන්නෙ නැති තරම් අපූරත්වයන් විඳිමින් තමයි ඉදිරියට ගමන් කරේ.
වන ලෑබෙන් ගමන් කරාට පස්සේ තමා අමාරුම තැනට පිවිසෙන්නේ එතන තියෙන ගල් දෙබොක්කාවෙන් ඉහළට නැංගාම කඳු පන්ති රාශියක් බලාගැනීමේ හැකියාව තියෙනවා ඒ සුන්දරත්වය විඳිමින් එදා රෑ නැවතීම සඳහා කඳුළු බැඳීම ආරම්භ කරා සීතල සුළං මැද මීදුමෙන් වටවුණු කඳු පන්තියේ මුදුනේ නවාතැන් ගෙන පසු දින උදෑසනම පූජා ගල වෙත ගමන් කිරීම ආරම්භ කරා.
හරිම නිස්කලංක පරිසරයක තමයි අලගල්ල වන ආරාමය පිහිටලා තියෙන්නේ ස්තුතියි උදව් කරපු සියලු දෙනාටම
🏕️chaminda herath
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: