Tissamaharama Perahare (තිස්සමහාරාම පෙරහැරේ) | Chill EDM Dance Cover | DJ Akila Srimal
Автор: ABR Cool Music
Загружено: 2026-01-10
Просмотров: 459
🎧 Experience the Vibe! The Most Relaxing EDM Cover of the Year! 🌊
තිස්සමහාරාම පෙරහැරේ (Tissamaharama Perahare) ගීතය, කන්කලු 6/8 රිද්මයකට (Chill EDM Beat) "DJ Akila Srimal" ගෙන් අලුත්ම හැඩයකට.
සාම්ප්‍රදායික පෙරහැර අසිරිය සහ නවීන EDM සංගීතය මුසු වූ, අහගෙන ඉන්න වගේම චිල් එකේ නටන්නත් පුළුවන් අපූරු නිර්මාණයක්. ❤️
🎶 Track Details:
Track Name: Tissamaharama Perahare (Chill EDM Dance Cover)
Remix Artist: DJ Akila Srimal
Genre: Sri Lankan Electronic / Chill Baila / 6-8 Beat
Visual Concept: Tissamaharama Stupa & Floating Stage
🔥 If you enjoyed the vibe:
👍 Like the video
💬 Comment your thoughts
🔔 SUBSCRIBE for more mixes!
📜 Lyrics (ගී පද):
තිස්සමහාරාම පෙරහැරේ
ඉස්සරහම කස පුපුරන්නේ
මගේ බිදුනු සිතත් කසයක් වාගේ
ඇයි මේ තරම්ම ගිණි අවුලන්නේ...
හේවිසි හඩ ඇසුනාම මගේ හද..
උණු කදුලු වෙවි වැටුනි පහලට..
මා ලගින් ඉදන් පෙරහැර බැලුව
ලස්සන පරසතු මල අද කොහෙද
බොරු කකුලු කාරයොත් පේලි සැදෙයි
බොරු නොකරන බව කීවෙ මට ඔබයි
පෙරෙහැරෙ අසිරිය හදවත් පාරයි..
මගෙ කදුලු තිස්ස වෙහෙරට භාරයි...
#Tissamaharama #DJAkilaSrimal #ChillEDM #SinhalaRemix #DanceCover #SriLanka #ElectronicBaila #TissaPerahara #NewSong2026 #RelaxingBeats
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: