පිංචිගේ උපකාරය 🐇 | Sinhala cartoon story for kids | Lama kathandara
Автор: Teshi baba cartoon
Загружено: 2025-09-18
Просмотров: 35495
අද ඔබට අරගෙන එන්නේ සරල ආදරය සහිත Sinhala Cartoon Story එකක්. ❤️
“පිංචිගේ උපකාරය” කියන මේ කතාව තුළින් අපි දරුවන්ට උගන්වන්නේ මිතුරන්ට උදව් කරන එක කොච්චර වැදගත්ද කියන එකයි.
අපේ පිංචි තමන්ගේ හිතමිතුරන්ට සහය දෙන විදිහ, සහ දරුවන් එක්ක සතුටක් බෙදාගන්න හැටි මේ කතාවෙන් නිරූපනය වෙනවා. 👫
👧👦 මෙවැනි කතා දරුවන්ට ආදරය, මිතුරන් සමග සුහද වෙන්න, සහ දුකේදීත් උදව් වෙන්න ඉගැන්වෙන cartoon එකක්.
මෙය ඔබේ දරුවන්ට හොඳම Moral Kids Story in Sinhala video එකක්.
👉 අපේ channel එක Subscribe කරන්න. 🔔
ඉදිරියටත් ලස්සන Sinhala Cartoon Animation Stories සහ Kids Moral Stories ඔබට අරගෙන එනවා.
📌 මේ Video එක කාටද බලන්න වටින්නේ ?
කුඩා දරුවන්ට (Kids)
පාසල් යන ළමයින්ට
Sinhala cartoon story බලන්න කැමති කවුරුත්
Lama katha | lama cartoon animation fans
#පිංචිගේඋපකාරය #SinhalaCartoon #SinhalaStory #SinhalaKidsStory #SinhalaAnimation #KidsMoralStory #SinhalaCartoonStory #SinhalaLamaKatha #SinhalaKathandara #SinhalaKidsVideo #SinhalaFairyTale
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: