Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Easy Cement Effect Wall | Before - Now | Interior Design Srilanka | Episode 55

Автор: Lyra Studio

Загружено: 2021-08-08

Просмотров: 43153

Описание:

ගේ ඇතුලේ පරණ බිත්තියකට ටයිටේනියම් කරන එක ගොඩක් අමාරු වැඩක්,
මේ විදියට කරපු තෙමෙන බිත්තිය -    • Видео  
මේ විදියට කරපු Bathroom Wall එක -    • Видео  

How to get the cement effect on an interior wall Eazy tutorial and best tips. DIY. you can get this idea and decide on your own to decorate your home.
There are so many companies to do Titanium design in Srilanka for walls and floors, this video will be really helpful for budget home designs as a regular titanium finish is really expensive.

මේ ක්‍රමේ ගොඩක්ම පහසුවෙන් කරගන්න පුලුවන්(හැබැ‍යි ටයිටේනියම් වලට ආදේශකයක් නෙමෙයි. ඒ වගේ පෙනුමක් ගන්න තමයි මේක හොඳ.

Getting a titanium wall or a floor done is a dream of most of us. it's much expensive. when you build a budget house in Srilanka, the high cost for titanium wall is not affordable. in this video, we have explained an easy method to complete a wall with a cement effect and will add a nice modern look for the house interior design.

Material Needed Tile - On - Tile adhesive (as per the wall size).
Tokyo Super bond (Orange color packet)
Mixture 4Kg per 1ltr of water.

The wall on the video is around 80 Sqft.
We used 12kg of Tile Adhesive for two coats
1/3 of 120P sandpaper
Clear Floor Wax (Small size is enough)

Application - as per the wall roughness and until getting a smooth surface.
The application method is similar to applying wall putty.

මේ බිත්තිය කරන්න අපි පාවිච්චි කලේ ටෝකියෝ සුපර් බොන්ඩ් ටයිල් උඩ ටයිල් කරන්න පාවිච්චි කරන මෝටාර්(Adhesive) එක - තැඹ්ලි පාට පැකට් එක.
ඒකම පාවිච්චි නොකලහොත්, මේ වගේ අලු පාට ගන්න බැරි වෙයි.

Bathroom Wall වල නාන තැන බිත්තියට සහ තෙමෙන බිත්ති වලට මෙම ආලේපය කලොත්, සබන් සහ ශැම්පූ වලින් ඇති වන පැල්ලම්, Brush එකකින් අතුල්ලලා යවන්න බැරි වෙයි.
ටයිටේනියම් ආලේපනය ශක්තිමත් බවින් වැඩි නිසා ටයිටේනියම් කලාම අතුල්ලලා හෝදන්න පුලුවන්.

වැක්ස් ආලේප කලත්, ටයිටේනියම් පොලොවක එන (Gloss, Smooth) නිමාව ලබාගත නොහැකි නිසා, පොලොවට මෙය කල නොහැකියි. පොලොවේ ඇවිදිනකොට එන කුණු පැල්ලම් ඇතිවීම වලක්වා ගැනීමට නොහැකි වෙයි.

ටයිටේනියම් බිත්ති වල වගේ අලංකාර කුඩා ඉරිතැලීම් මෙම බිත්තියේ බලා ගත නොහැකියි.

ඉතාමත් පහසුවෙන් cut cement වගේ බිත්තියක් ඔබම කරගන්න.

Follow us:   / lyra_interior_studio  
Like us:   / lyrainteriorstudio  

Like this video,
Comment Below,
Share this and support us

See you soon in another video.

#cementwall #walldesign #interiordesignsrilanka #lyrastudio #Interiordesign #pathumkalubowila #keshinidecosta

Cheers!
Pathum | Keshini

Easy Cement Effect Wall | Before - Now | Interior Design Srilanka | Episode 55

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ටයිල් වෙනුවට, ගෙදර පොළොවට දාන ජාති. හැබයි, හොඳම ටයිල් | Ep 26 | Interior Design | Sri Lanka

ටයිල් වෙනුවට, ගෙදර පොළොවට දාන ජාති. හැබයි, හොඳම ටයිල් | Ep 26 | Interior Design | Sri Lanka

🔴LIVE EVENT : ආපදා තත්ත්වය පිළිබඳ සජීවි විකාශය

🔴LIVE EVENT : ආපදා තත්ත්වය පිළිබඳ සජීවි විකාශය

හෝටලයක් වගේ ගෙදර බිත්තිත් ලස්සන වෙන වෝල් පේපර් | Wall Paper | Ep 15 | Interior Design Srilanka

හෝටලයක් වගේ ගෙදර බිත්තිත් ලස්සන වෙන වෝල් පේපර් | Wall Paper | Ep 15 | Interior Design Srilanka

සනත් නිශාන්තගේ කොළඹ 07 ගෙදර සිට පාස්කු නඩුව දිනපතා අහන හැටි මෙන්න

සනත් නිශාන්තගේ කොළඹ 07 ගෙදර සිට පාස්කු නඩුව දිනපතා අහන හැටි මෙන්න

ෆිලර් ගාන්නේ ඇයි

ෆිලර් ගාන්නේ ඇයි

හැමෝටම වැරදෙන ටයිටේනියම් | Titanium Flooring |  Lyra Studio Episode 61

හැමෝටම වැරදෙන ටයිටේනියම් | Titanium Flooring | Lyra Studio Episode 61

Titanium/ටයිටේනියම් පිළිබඳ හරියට ඉගෙනගමු (How to make titanium)

Titanium/ටයිටේනියම් පිළිබඳ හරියට ඉගෙනගමු (How to make titanium)

ටයිටේනියම් කලාවේ පෙරලිකාර නිපැයුම | CeyaKrete SuperMix Titanium Flooring

ටයිටේනියම් කලාවේ පෙරලිකාර නිපැයුම | CeyaKrete SuperMix Titanium Flooring

අනාගතයට ගැලපෙන්න ගෙදර වෙනස්ම වෙනස් කරගන්න | Lyra Studio | Ep 52

අනාගතයට ගැලපෙන්න ගෙදර වෙනස්ම වෙනස් කරගන්න | Lyra Studio | Ep 52

බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work

බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work

බබා වෙන්න හදන්න එපා සුනිල් හඳුන්නෙත්ති | TALK WITH SUDATHTHA |

බබා වෙන්න හදන්න එපා සුනිල් හඳුන්නෙත්ති | TALK WITH SUDATHTHA |

ගෙදරට ලයිට් තෝරන එක වරදින්නේ නැතිවෙන්න, මේක බලන්න | Ep 30 | Interior Design | Srilanka

ගෙදරට ලයිට් තෝරන එක වරදින්නේ නැතිවෙන්න, මේක බලන්න | Ep 30 | Interior Design | Srilanka

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න  - Hardware Mart House Project

වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project

NEW Marble design || wall putty || Rk Creation

NEW Marble design || wall putty || Rk Creation

පොටි අදින්න පුරුදු වෙමු /how to apply wall party @WADABIMA1989 #wall putty #construction

පොටි අදින්න පුරුදු වෙමු /how to apply wall party @WADABIMA1989 #wall putty #construction

MDF වලට වතුර ගියාම වෙන දේ | එතකොට PVC Board ?? | Interior Design | Srilanka

MDF වලට වතුර ගියාම වෙන දේ | එතකොට PVC Board ?? | Interior Design | Srilanka

ТЮЛЬ + ОБЫЧНАЯ ШПАКЛЁВКА = СУПЕР ДЕКОР!!! Декоративная штукатурка своими руками за копейки!!!

ТЮЛЬ + ОБЫЧНАЯ ШПАКЛЁВКА = СУПЕР ДЕКОР!!! Декоративная штукатурка своими руками за копейки!!!

2024 නවතම නාන කාමර සැලසුම් සහ උපාංග / Bathroom Design / Bathroom Planning Tips / Ganu Jay

2024 නවතම නාන කාමර සැලසුම් සහ උපාංග / Bathroom Design / Bathroom Planning Tips / Ganu Jay

නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 1

නිවැරදිව TITANIUM කරන්න ඉගෙන ගනිමු STEP 1

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]