Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ruwanwali Maha Seya

Автор: Travel with Seri

Загружено: 2024-08-03

Просмотров: 355

Описание:

රුවන්මැලි සෑය ආසන්නයේම දැකිය හැකි වැදගත් නටඹුන් රාශියක් පිළිබදව මෙහිදී අවධානයට ලක් කෙරේ.රුවන්මැලි සෑය වටා හා සෑ මළුව තුළ පිහිටි අලංකාර කැටයම් හා විශේෂතා, වැලිමළුවේ දර්ශණ සහ පිවිසුම් මාර්ග මෙන්ම රුවන්මැලිසෑය අවට විශේෂ ගොඩනැගිලි හා විහාරාරාම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරේ.
මහා විහාර දාන ශාළාව රුවන්මැලි සෑය ආසන්නයේම ඉදිකර ඇති ශිලාමය ගොඩනැගිල්ලකි. මයා විහාර දාන ශාලාව ක්‍රි.පූ.3 වන සියවසේදී දේවානම් පියතිස්ස රාජ සමයේදි නිර්මාණය කර ඇත. මහා විහාරික දාන ශාළාවට ගල්කණු මත කරන ලද වහලක් තිබූ බවට ශේෂවූ ගල් කණු අනුව පෙනී යයි. මහාවිහාර දාන ශාලාවේ විශේෂත්වය වන්නේ අඩි 45 ක් දිග පිසූ බත් දැමීමට භාවිතා කරන ලද ගල් ඔරුවයි. මෙහි සුමට කරන ලද ගල් ලෑලි එකිනෙකට වද්දවා ඇති ආකාරයද විශිෂ්ඨය. ව්‍යංජන දැමීමට කුඩා ගල් ඔරු භාවිතා කර ඇත. එක් ගල් ඔරුවක ඇතුලත ඇති කුහරය අනුව එය හොදි දැමීමට භාවිතා කරන්නට ඇති බව පෙනේ. ගලින් නිම කර ඇත්තේ වැඩිවෙලාවක් උණුසුම්ව තබා ගැනීමට විය හැකිය. දාන ශාලාවේ බිමට සුමට කරන ලද ගල්කුට්ටි අතුරා ඇත. දෙපස පුන්කළස් සහිත දොරටු සතර අනුව සතර දිගින් වැඩම කරන ලද භික්ෂූන් වහන්සේලා උදෙසා මෙම දාන ශාලාවේ දානය සකස් කර ඇති බව පැහැදිලිවේ. එමෙන්ම මෙහි දෙපස බෝකොළ සහිත පැන් කෙන්ඩිය හා දෙපා සළකුණු කැටයම සහ අඩ කවය අනුව එම ස්ථානයෙහි භික්ෂූන් වහන්සේලාගේ පාද දෝවනය කර ඇති බව අනුමාන කළ හැකිය. මහා විහාර දාන ශාලාව අවට ඇති නටඹුන් ගොඩනැගිලි අතර දක්නට ඇති බෙහෙත් ඔරුව , මෙහි දේශීය වෙදකම සහිත රෝහලක්ද තිබු බවට සාධකයකි.
Many important ruins that can be seen in the vicinity of Ruwanmalisaya will be noticed here. The beautiful carvings and specialties around Rauwanmali Saya and in Saya Maluwa, the views and entrances of Velimalu, As well as the special building and viharaarams around RuwanmaliSaya will be discussed here.
The Mahavihara Alms Hall is a stone building built near Ruwanmalisaya. The Mahavihara Alms Hall was created during the reign of King Devanampiytissa in the 3rd century BC. The remaining stone pillars also show that the Mahavihara Alms house had a roof built on stone pillars. The specialty of the Mahavihara Alms house is the 45 feet long stone boat used to carry cooked rice. The way the smoothed stone slabs are fitted together is also excellent. Small stone boats were used to put curry. According to the hole inside one of the stone boats, it seems that it may have been used for gravy. It may be made of stone to keep it warm for a long time. Smoothed stone blocks are laid on the floor of the Alms house. According to the four doors with Punkalas on both sides, it is clear that the alms of this Alms Hall is prepared for the monks who come from the four directions. Also ,it can be inferred that the feet of the monks have been washed at that place based on the bread pot with Bo leaves on both sides and the footprints and the semi-circular stone slab. The medicine boat found among the ruined buildings around the Mahavihara Alms House is a proof that there was a hospital with local medicine here.
Concept and presentation by – Priyanthi Bannehaka
Video and editing by – Swarna Balasuriya

Ruwanwali Maha Seya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි | Ada Derana

රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි | Ada Derana

සංඝමිත්තා තෙරණියගෙ සෑය රජවරුන්ට නොපෙනුන හාස්කම | ඔබටත් මේක පේන්නෙ නැතිවෙයි ගිහිල්ලම බලන්න  #siwhela

සංඝමිත්තා තෙරණියගෙ සෑය රජවරුන්ට නොපෙනුන හාස්කම | ඔබටත් මේක පේන්නෙ නැතිවෙයි ගිහිල්ලම බලන්න #siwhela

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-27 | Hiru News

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-27 | Hiru News

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Maayavi (මායාවී) | Episode 317 | 26th November 2025 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 317 | 26th November 2025 | Sirasa TV

Tusk premierem polskiej biedy! | A. Klarenbach

Tusk premierem polskiej biedy! | A. Klarenbach

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

මහසෑ වන්දනාවට පෙර ඔබ දැනගතයුතුම දෙය/රුවන්වැලි සෑයේ සත්‍ය/The truth of Ruwanweli maha seya/damhirutv

මහසෑ වන්දනාවට පෙර ඔබ දැනගතයුතුම දෙය/රුවන්වැලි සෑයේ සත්‍ය/The truth of Ruwanweli maha seya/damhirutv

Entrevista a Erin Benay | Revista H-ART

Entrevista a Erin Benay | Revista H-ART

මුලතිව් - කන්නගී අම්මාන් කෝවිල  /  Kannagi Amman Kovil

මුලතිව් - කන්නගී අම්මාන් කෝවිල / Kannagi Amman Kovil

Koronka do Bożego Miłosierdzia Teobańkologia 27.11 Czwartek

Koronka do Bożego Miłosierdzia Teobańkologia 27.11 Czwartek

KONTRA #17 Rymanowski, Bartosiak, Kowal: Co z Polską? Co z Ukrainą?

KONTRA #17 Rymanowski, Bartosiak, Kowal: Co z Polską? Co z Ukrainą?

කරගහගෙදර අම්බලම

කරගහගෙදර අම්බලම

රුවන්වැලි සෑ මුදුනින් මිනිසෙක් ඇද වැටෙයි | Ruwanwali Maha saya | Anuradhapuara | Sri Lanka

රුවන්වැලි සෑ මුදුනින් මිනිසෙක් ඇද වැටෙයි | Ruwanwali Maha saya | Anuradhapuara | Sri Lanka

Letter Reading Ceremony at Ruwanweli Maha Saya Anuradhapura| අකුරු කියවීම රුවන්වැලි මහා සෑය පාමුල 🙏

Letter Reading Ceremony at Ruwanweli Maha Saya Anuradhapura| අකුරු කියවීම රුවන්වැලි මහා සෑය පාමුල 🙏

WIELKIE WZMOCNIENIA W WOJSKU POLSKIM, WYCIEK TAJNEJ ROZMOWY USA-ROSJA, NASZ 1 SZPIEGOWSKI SATELITA

WIELKIE WZMOCNIENIA W WOJSKU POLSKIM, WYCIEK TAJNEJ ROZMOWY USA-ROSJA, NASZ 1 SZPIEGOWSKI SATELITA

Ruwanwali  Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න

Ruwanwali Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න

රුවන්වැලි මහා සෑයේ අත්භූත සිදුවීමක් | A mysterious event in Ruwanweli Mahasai

රුවන්වැලි මහා සෑයේ අත්භූත සිදුවීමක් | A mysterious event in Ruwanweli Mahasai

Kurundi Pagoda -  කුරුන්දි විහාරය.

Kurundi Pagoda - කුරුන්දි විහාරය.

ගාල්ල කොටුව - Part 1 #vlog

ගාල්ල කොටුව - Part 1 #vlog

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]