Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sri Vipashyarama Purana Maha Viharaya Perahara 2023 ශ්‍රී විපශ්‍යාරාම විහාරයේ ඇසළ පෙරහර

Автор: Culture TV

Загружено: 2024-07-23

Просмотров: 537

Описание:

Sri Vipashyarama Purana Maha Viharaya Perahara 2023 ශ්‍රී විපශ්‍යාරාම විහාරයේ ඇසළ පෙරහර - මහරගම මහ පෙරහර - 2023 #Maharagama #perahera #Sri_Vipashyaramaya #Sri lanka #parade #elephants #dancing #music #colombo #මහරගම #esalaperahara #culture #maharagama_perahara ඓතිහාසික ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ 47 වන මහරගම මහා පෙරහර මංගල්‍යය 2023

Puwakpitiya Temple Perahara - 2023 මහරගම මහා පෙරහර 2023|Maharagama Perahara Festival

Sri Vipashyaramaya is a Buddhist temple located in Maharagama 10280. It is one of the 3071 Buddhist temples in Sri Lanka. This temple is said to have been established by a Buddhist monk named Bogoda Vipassi Thera during the period of the 1818 Uva-Wellassa rebellion. The old image house is the main attraction of this temple with archaeological value. It consists of two parts; the inner section and the outer section. The outer section can be entered through two entrances and another two entrances have been provided after them in order to enter into the inner section. The front wall of the inner section has been decorated with paintings and sculptures belonging to the low-country style of the latter Kandyan Period In the inner section, three seated and two standing Buddha statues are found. The old of Vipashyarama Viharaya, situated in Watte Gedara in the Divisional Secretary’s Division of Maharagama is an archaeological protected monument, declared by a government gazette notification published on 8 July 2005.

1818 වසරේදී වෙල්ලස්ස කැරැල්ලේ නායකත්වය ගත් මොණරවිල කැප්පෙටිපොළ මහාධිකාරම් තුමා යටතේ සටන් වැදි කැරලි නායකයකු ව සිට පසුව මහණ දිවියට සපැමිණි බෝගොඩ විපස්සි හිමියන් විසින් මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය ඉදි කළ බව කියැවෙයි. කෝට්ටේ රාජධානිය සමයේ ඉදිකරන්නට ඇතැයි විස්වාස කරන බොරලැස්ගමුව වැව හේතුවෙන් මහරගම සශ්‍රීක ප්‍රදේශයක්ව පැවති අතර පුවක් පිටිය පන්සල ලෙස අවට ජනයා අතර ද ශ්‍රී විපශ්‍යාරාමය නමින් ද පැවත තිබේ. බෝගොඩ විපස්සි හිමියන් ඡ්‍යොතිශ් ශාස්ත්‍රය පිළිබඳවද ප්‍රාමාණික වියතෙක් මෙන්ම ත්‍රිපිටක ධර්මය පිළිබඳ වියතකු ලෙස ප්‍රකටය.

පුරා විද්‍යා ස්මාරකයක් ලෙස සැලකෙන විහාර මන්දිරය කොටස් දෙකකින් සමන්විත වේ. පිට අංගනයේ සිට ඇතුල් ගර්භයට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ ඉපැරැණි සම්ප්‍රදාය සිහිගන්වන දැකුම්කලු නිර්මාණයකි. දෙපස බිත්ති මත කතරගම, නාථ, දේව ප්‍රතිම අඹා ඇත. ඉන් ඇතුල් වූ පසු සමන් හා විෂ්ණු ප්‍රතිමා ද ප්‍රධාන බිත්තිය ඉදිරියේ සම ප්‍රමාණයෙන් විශාල ලෙස හිඳි පිළිම වහන්සේ තෙනමක්ද නෙළා ඇත. ඒ දෙපස හිටි පිළිම වහන්සේ දෙනමකි. පැති බිත්ති මත රහතන් වහන්සේ, සහිත සංඝ රත්නයෙන් අලංකාර වී තිබේ. සත් සතිය, දහම් සොඬ ජාතකය, සස ජාතකය ආදී සිතුවමින් විහාර බිත්ති වර්ණවත් වී තිබේ. මේ සියල්ල නුවර යුගයේ කලා සම්ප්‍රදායට සමීප බවක් දක්වයි. විශේෂයෙන් පිළිම සහ සිතුවම් අඹා ඇඳ ඇති ආකාරය ප්‍රශස්ත මට්ටමක පවතී.

විහාරස්ථානයේ මූලාරම්භක බෝගොඩ විපස්සී හිමියන් ගෙන් පැවැත එන සඟ පරපුර දෙපානම ධම්මදස්සී, අරැව්වල සුමනජෝති, බ්‍රාහ්මණගම මංගල, කුඩිරුප්පුවේ රේවත, බ්‍රාහ්මණගම රතනසිරි ආදි විහාරාධිපතීන් වහන්සේලාගෙන් ශොභාවත් වූහ. අද විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලන්නේ රාජකීය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද ස්වාමීන්වහන්සේය.

මහරගම නගර මධ්‍යයේ පිහිටි මෙම ඓතිහාසික වටිනාකම් රාශියකින් හෙබි ශ්‍රී විපශ්‍යාරාම මහා විහාරස්ථානයේ අලි ඇතුන් සහිත සියලු සංස්කෘතික ලක්‍ෂණයන්ගෙන් අලංකාරවන දශක ගණනාවක් තිස්සේ විහාරස්ථානය මගින් පවත්වාගෙන එනු ලබන ඇසළ මහා පෙරහර සුවිශේෂ වේ.

මහරගම පුවක්පිරිටිය පන්සලේ ඇසළ මහා පෙරහර 2023

මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ 47 වෙනි ඇසළ මහා පෙරහර 2023 ඔක්තෝබර් 01දා රාත්‍රී පැවැත්වේ. මෙවර ඇසළ මහා පෙරහරට සමගාමීව පෙළගස්වා ඇති පිංකම් මාලාව සැප්තැම්බර් මස 21 වැනි දින සිට හෙට (ඔක්තෝබර් 02) තෙක් දිනපතා පැවැත්වේ. පෙරහර අද දින පැවැත්වෙන අතර, එදින රාත්‍රි 9.04ට යෙදෙන සුබ මොහොතින් විහාරස්ථානයෙන් ආරම්භ කෙරෙන මහ පෙරහර දෙහිවල පාර, විද්‍යාකර මාවත, ඇල්හේන පාර, හයිලෙවල් පාර, ඔරලෝසු කණුව අසලින් නැවත දෙහිවල පාරට පැමිණ විපශ්‍යාරාම පාර හරහා විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.

ඔක්තෝබර් 02 වැනි ඉරිදා පෙ.ව. 9.00ට ගරා යක් ශාන්තිකර්මය හා දේව දානය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ මෙවර ඇසළ මහා පෙරහර හා පුණ්‍යෝත්සව මාලාව නිමාවට පත් කිරීමට නියමිතව ඇත. මෙවර පෙරහර සඳහා උඩරට, පහතරට හා සබරගමුව ආදී මෙරට නර්තන කලාවේ ප්‍රෞඩත්වය විදහාපාන නර්තන කණ්ඩායම් 50ක් පමණ සහභාගි වේ. කලින් වර්ෂවලට වඩා පෙරහරට අලි ඇතුන් විස්සකට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන බවත්, නව මුහුණුවරකින් යුත් විශේෂාංග රැසක් ද ඊට ඇතුළත් බවත් විහාරාධිපති මහකුඹුක්වැව චන්දානන්ද නාහිමියෝ සඳහන් කළහ.

Sri Vipashyarama Purana Maha Viharaya Perahara 2023 ශ්‍රී විපශ්‍යාරාම විහාරයේ ඇසළ පෙරහර

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sooran Poor Festival Kanda Sashti Kavacham New Kathiresan Pillayar kovil கதிரேசன் பிள்ளையார் கோயில்

Sooran Poor Festival Kanda Sashti Kavacham New Kathiresan Pillayar kovil கதிரேசன் பிள்ளையார் கோயில்

Talpitiya Daladawatta 90th Sri Dalada Perahara - 2023 (Part 02) තල්පිටිය දළදාවත්ත පෙරහර

Talpitiya Daladawatta 90th Sri Dalada Perahara - 2023 (Part 02) තල්පිටිය දළදාවත්ත පෙරහර

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

Wonders of Wetlands Kolam mask Dance at Diyasaru Park, Thalawahugoda 🌱#Environment #Sustainability

Wonders of Wetlands Kolam mask Dance at Diyasaru Park, Thalawahugoda 🌱#Environment #Sustainability

වේරගොඩ දෙවොල්මඩු ශාන්තිකර්මය වාහල නර්තනය

වේරගොඩ දෙවොල්මඩු ශාන්තිකර්මය වාහල නර්තනය

Maharagama Maha Perahara 2025 | මහරගම මහ පෙරහර |  2025-09-13 | Rupavahini LIVE

Maharagama Maha Perahara 2025 | මහරගම මහ පෙරහර | 2025-09-13 | Rupavahini LIVE

Shangri-La Colombo katuru onchillawa - “Wasath Siriya”  Sinhala & Tamil New Year Celebrations 2023

Shangri-La Colombo katuru onchillawa - “Wasath Siriya” Sinhala & Tamil New Year Celebrations 2023

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

Water Cutting Ceremony and The Day Perahara of Kaduwela Sri Rankadu Paththini Devalaya 2023

Water Cutting Ceremony and The Day Perahara of Kaduwela Sri Rankadu Paththini Devalaya 2023

Kathnoruwe Siri Dhamma Thero - කත්නෝරුවේ සිරි ධම්ම හිමියන්ගේ අති දුර්ලභ දේශනාවක් - Aluthgama

Kathnoruwe Siri Dhamma Thero - කත්නෝරුවේ සිරි ධම්ම හිමියන්ගේ අති දුර්ලභ දේශනාවක් - Aluthgama

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 සත්පත්තිනි නර්තනය (I කොටස)

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 සත්පත්තිනි නර්තනය (I කොටස)

90th Wadduwa Sri Dalada Perahara - Talpitiya Daladawatta Purana Maha Viharaya - 2023 (Part 01)

90th Wadduwa Sri Dalada Perahara - Talpitiya Daladawatta Purana Maha Viharaya - 2023 (Part 01)

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

Brammothsavam - Dehiwala Nadimala Sri Venkateshwara Maha Vishnu Moorthy Kovil Ther Festival

Brammothsavam - Dehiwala Nadimala Sri Venkateshwara Maha Vishnu Moorthy Kovil Ther Festival

කඩවත මහා පෙරහැර 2025 Kadawatha Maha Perahara 2025 කඩවත ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානය

කඩවත මහා පෙරහැර 2025 Kadawatha Maha Perahara 2025 කඩවත ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානය

මේක අවසන් වෙනකම් ඇහුවොත් නම් කවදාවත් වරදින්නේ නැහැ. | Kathnoruwe siridhamma thero | Bana

මේක අවසන් වෙනකම් ඇහුවොත් නම් කවදාවත් වරදින්නේ නැහැ. | Kathnoruwe siridhamma thero | Bana

The Cultural paradigm - Twilight of Kamburugamuwa Gammadda Polpitiya Cultural Show Montage

The Cultural paradigm - Twilight of Kamburugamuwa Gammadda Polpitiya Cultural Show Montage

வெள்ளவத்தை ஶ்ரீ மயூரபதி பத்ரகாளி அம்மன் ஆலயம் கந்தசஷ்டி விரத பூஜை - 2023 Mayurapathy Ther festival

வெள்ளவத்தை ஶ்ரீ மயூரபதி பத்ரகாளி அம்மன் ஆலயம் கந்தசஷ்டி விரத பூஜை - 2023 Mayurapathy Ther festival

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

Homagama Poson Perahara.. (61 වන පොසොන් පෙරහැර හෝමාගම)

Homagama Poson Perahara.. (61 වන පොසොන් පෙරහැර හෝමාගම)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]