ඕස්ට්‍රේලියාවේ Student Visa Process එක මුල ඉදන් අගට 💁♀️ | AUS VISA | Exploring with Shashi
Автор: Exploring With Shashi
Загружено: 2023-02-24
Просмотров: 51214
මේ දවස් වල හුගක් අය ඕස්ට්‍රේලියාවට Student Visa Apply කරන නිසා මේ Video එක අනිවාර්යයෙන්ම ඔයාලට උදව්වක් වේවි. ගොඩක් අය Student වීසා අයදුම් කරන්න පටන් ගන්න ඕන කොතනින් ද කොච්චර සල්ලි ගානක් පෙන්නන්න ඕනේද කොච්චර සල්ලි ගානක් මුලින් ගෙවන්න ඕනේද විශ්ව විද්‍යාලයක් තෝරගන්නෙ කොහොමද මොනවද ඕන Documents?? කියලා හිතනවා වගේම හොයනවා. ඉතින් මේ හැමදේකටම උත්තර එක්ක පැහැදිලි අදහසක් ඔයාලට Student Visa Process එක ගැන මේ Video එක බලලා ඉවර වුනාම ගන්න පුලුවන්. ඉතින් අපේ කලින් Student Life එක මොනවගේද කියලා ඔයාලට මෙහෙ Living Cost එක සහ රැකියා ගැන කරපු Video එකත් බලන්න අමතක කරන්න එපා.
ඉතින් දිගටක අපි එක්ක රැදිලා ඉන්න 😍 අමතක නොකර Subscribe කරන්න.. LIKE එකක් දාලා තව කෙනෙක්ට උදව්වක් වෙන්න SHARE කරන්න ❤️
BEST Subjects to do for PR in AUSTRALIA:
https://www.ozstudies.com/blog/study-...
https://yocket.com/blog/pr-courses-in...
Universities in Australia:
https://www.studyaustralia.gov.au/eng...
The best demanded courses to do in Australia:
https://galaxytraining.in/study-maste...
...............................
Stay Tuned with us ❤
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: