Sanda Eliye, Nadee Nisansala, සඳ එළියේ
Автор: Nadee Nisansala
Загружено: 2025-07-17
Просмотров: 876
Sanda Eliye, Nadee Nisansala, සඳ එළියේ කන්ද උඩින්
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasongs
***************************************************************************
සඳ එළියේ කන්ද උඩින් මීදුම් රැළි සිසිල දෙදී
ගහත් කොළත් නැලවෙනවා මදනල හා එකට එතී
සමණළයින් පාට පාට මල් ගොමුවට ඇවිල්ලා
වටේ ඉඳන් මට පවසයි ඔබ ඇවිදින් කියාලා
මිලිනව ගිය හද පුබුදා ඔයා ළඟට ආවේ
කියන්නදෝ අද රහසක් මගේ සිතට එබීලා
විකසිත වී විලක නෙළුම් හැඟුමන් පුබුදවාලා
හිරු දැකලා මල්පෙති මත පිනි බිඳු දිලිසුනා උදේ
ඔය තුරුලේ හැමදාමත් මගෙ හදවත තියාලා
වසන්තයට හිනැහෙන්නකො පෙම් සිහිනය මවාලා
මිලිනව ගිය හද පුබුදා ඔයා ළඟට ආවේ
කියන්නදෝ අද රහසක් මගේ සිතට එබීලා
දේදුන්නක් උයන පුරා සිතුවම් ඇඳලා
මට නොදැනිම ඔබේ රුවත් හදතුළ රැඳිලා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: