Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බළන්ගොඩ ගල්ලෙනකින් හමු වූ යකාගේ සිතියම | The Yakka map found in a cave in Balangoda

Автор: Media M

Загружено: 2024-07-15

Просмотров: 34141

Описание:

ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
සේවා අපෙන් .

Contact Us - 🌟 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අලෝකමත් කරන බොහෝ සාක්ෂි පසුගිය කාලයේදී සපරගමු පළාතෙන් ලැබිණ. මහාචාර්ය ශිරාන් දැරණියගල කල්තොට ආසන්නයේ බෙල්ලන් බැඳි පැලැස්සේ කරන ලද කැණීමකින් ආරම්භ කරන ලද මේ ගවේශණයන් බෙහෙවින්ම සම්පූර්ණත්වයකට පත් කරන ලද්දේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසිනි. බළන්ගොඩ කූරගල බිම්තැන්නේ කිරිමකුල්ගොල්ල ගල්ලෙනක තිබූ අප්‍රකට ලෙන්ලිපියක කෙටි පාඨයකින් ඔහු මෙම පැරණි යුගයේ අයිතිකාරයන් වන්නේ යක්ෂයන් බවට විශේෂ අනාවරණයක් කළේය.කැණීම් වලදී අනාවරණය වූ විශේෂතම කාරණය නම් මීට වසර හයදහසකට පමණ පෙර ලංකාවේ පුරාණ මිනිසුන් භාවිත කළ ධාන්‍ය වර්ග 35 ක් පිළිබඳ උද්භිද විශ්ලේශණයකට ප්‍රවිෂ්ට වීමයි.බළන්ගොඩ ඉළුක් කුඹුරට නුදුරු පරගහමඩිත්ත පින්නගල කන්දේ බාදාහේන ගල්ගේ නම් ස්ථානයේ තිබී පුරාණ යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කළ භූමි දර්ශනයක් නිරාවරණය කරගෙන තිබේ.මුත් මහාචාර්ය තුමා සිය පරිකල්පනය මගින් මෙම ප්‍රහේලිකාව විසඳන්නට ගත් උත්සාහය මත නව මතයක්ද ඉදිරිපත් කර තිබේ. ඒ නම් සෘතු භේදය හඳුනාගන්නට පැරණියන් අහසේ තරුරටා ගලේ කොටවා සිතියමක් ලෙස සකස් කර ඇති බවයි.බාදා හේන ගල්ලෙන පින්නගල කන්දේ කැණීම් තවදුරටත් කෙරෙමින් පවතිනු ඇත.

Many evidences that shed light on the prehistoric era of Sri Lanka have recently been found in the Saparagamu Province. Professor Raj Somadevayan, who started with an excavation at Bellan Bandi Palace near Deraniyagala Kalthota, made these explorations very complete. From a short text of an unknown inscription found in a cave in Kirimkulgolla, Balangoda, Kuragala, he made a special discovery that the owners of this ancient era were demons. The most special thing that was discovered during the excavations was the botanical analysis of 35 types of grains used by the ancient people of Sri Lanka about six thousand years ago. Balangoda At a place called Badahena Galge in Paragahamaditta Pinnagala mountain, not far from Iluk Kumburata, a landscape created by ancient devil tribes has been exposed. But the professor has also presented a new opinion based on his imagination to solve this puzzle. That is to say that the ancients carved the tarurata stone in the sky to identify the seasons and prepared it as a map. Excavations will continue in the Pinnagala mountain where Bada Hena is buried.


Stock materials (photos, footages and other)
https://pixabay.com/
https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI


References -
https://seneviruwan.blogspot.com/2017...


#srilankanhistory #hela #budhhiststory #yakka #sinhala #siwhela

බළන්ගොඩ ගල්ලෙනකින් හමු වූ යකාගේ සිතියම | The Yakka map found in a cave in Balangoda

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සීතලම සීතල හෝර්ට්න් තැන්න | මේ කොටි පෙළපාලි යන මහඑළිය

සීතලම සීතල හෝර්ට්න් තැන්න | මේ කොටි පෙළපාලි යන මහඑළිය

අරංකැලේ හැංගුන විශාල රජ මාලිගාවක්ද මේ | මේ ගල් රවුම් මොනවද #අරංකැලේ #archeology

අරංකැලේ හැංගුන විශාල රජ මාලිගාවක්ද මේ | මේ ගල් රවුම් මොනවද #අරංකැලේ #archeology

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

ඇමෙරිකාවෙන් මතුවුණු භූගත නගරයෙන් හෙළ යුගයේ තොරතුරු තහනම් කරයි | Grand Canyon in America

ඇමෙරිකාවෙන් මතුවුණු භූගත නගරයෙන් හෙළ යුගයේ තොරතුරු තහනම් කරයි | Grand Canyon in America

BALANGODA-2 බළන්ගොඩ නාහිමි ඇසුර -02-සිරිලක අවසන් රහත් හිමි ගැන හෙළිදරව්ව

BALANGODA-2 බළන්ගොඩ නාහිමි ඇසුර -02-සිරිලක අවසන් රහත් හිමි ගැන හෙළිදරව්ව

ලංකාවට වැටුණු වීදුරු වැස්ස | ලෝකය පුදුම කළ රහස් ඉතිහාසය

ලංකාවට වැටුණු වීදුරු වැස්ස | ලෝකය පුදුම කළ රහස් ඉතිහාසය

ලොව ප්‍රථම ස්නයිෆර් ගිනි අවිය අපේ නිර්මාණයක් ඇයි ඇමරිකාව ඒ අවිය සඟවන්නේ | world's first sniper

ලොව ප්‍රථම ස්නයිෆර් ගිනි අවිය අපේ නිර්මාණයක් ඇයි ඇමරිකාව ඒ අවිය සඟවන්නේ | world's first sniper

Sri Lankan Balangoda Man | බලංගොඩ මානවයා | ගවේෂණ | Kelum Manamendra Arachchi | EP 04

Sri Lankan Balangoda Man | බලංගොඩ මානවයා | ගවේෂණ | Kelum Manamendra Arachchi | EP 04

රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

Balangoda Udakanda | Ravana History & Legends | බළන්ගොඩ උඩකන්ද | දකුණු කදු පව්වේ අසිරිය

Balangoda Udakanda | Ravana History & Legends | බළන්ගොඩ උඩකන්ද | දකුණු කදු පව්වේ අසිරිය

Археологи нашли наскальные рисунки, которых НЕ должно быть — и это перепишет историю

Археологи нашли наскальные рисунки, которых НЕ должно быть — и это перепишет историю

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

අක්කර නවසිය ගානක නටඹුන් | ලංකාවේ තට්ටු දෙකේ ගල් ගුහා සමග ගුහා 137ක් | Educational History Program

අක්කර නවසිය ගානක නටඹුන් | ලංකාවේ තට්ටු දෙකේ ගල් ගුහා සමග ගුහා 137ක් | Educational History Program

නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige

නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige

ВПЛАВЛЕННЫЕ Стальные Конструкции Нашли в Скале... Кто Построил Это тысячи лет назад?

ВПЛАВЛЕННЫЕ Стальные Конструкции Нашли в Скале... Кто Построил Это тысячи лет назад?

මම ගුවන් පුරාවිද්‍යාව අපේ රටේ ස්ථාපිත කලා. හිරු මේ පොළව Scan කරනව . රාවණ ගුවන් පථය. මහා හෙළිදරව්ව

මම ගුවන් පුරාවිද්‍යාව අපේ රටේ ස්ථාපිත කලා. හිරු මේ පොළව Scan කරනව . රාවණ ගුවන් පථය. මහා හෙළිදරව්ව

නිට්ටෑවෝ ගැන කවුරුත් නොදන්නා රහස😱| The Mystery of Nittawo#mystery #yalaforest

නිට්ටෑවෝ ගැන කවුරුත් නොදන්නා රහස😱| The Mystery of Nittawo#mystery #yalaforest

අභයගිරිය මුදුනින් වැටුණු මිනිසා සහ ,සංඛ - පද්ම බහිරව අභිරහස | Abhayagiriya Bhairava Mysteries

අභයගිරිය මුදුනින් වැටුණු මිනිසා සහ ,සංඛ - පද්ම බහිරව අභිරහස | Abhayagiriya Bhairava Mysteries

විද්‍යාවට පැහැදිලි කළ නොහැකි පුරාණ සොයාගැනීම් 10ක් | Hidden History Revealed

විද්‍යාවට පැහැදිලි කළ නොහැකි පුරාණ සොයාගැනීම් 10ක් | Hidden History Revealed

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com