Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Chulla Hasththi Sadhaham by Api Machan

Автор: Api Machan

Загружено: 2021-06-23

Просмотров: 5721

Описание:

Chulla Hasththi Sadhaham by Api Machan #apimachan 2021 is the latest original song by Api MAchan - Cover By Api Machan

අප්‍රමාණ වූ උතුම් දැනුමක්, සංස්කෘතියක්,ආධ්‍යාත්මික හික්මීමක් සහිත වූ දහමක්,චින්තනයක් මෙන්ම ජීවන මාර්ගයක් ලක් වැසි හුදී ජනී ජනයා වෙත ලබා දී. ඔවුන්ගේ ජීවන රටාව හා ආධ්‍යාත්මීය චින්තනය පරම්පරාගතව ගුණාත්මක වෙනසකට ලක් කල ඒ උතුම් පොසොන් පෝ දින, එදා මෙදා තුර සැදැහැත් බෞද්ධ ජනයා සමරන්නේ සැබෑ සැදැහත් සංවේගයෙනි.

ඒ උතුම් පොහොය වෙනුවෙන් ලියැවුණු අපූර්ව පද ගැළපුමක් සහිතව මේ නිර්මාණයේ මූලාරම්භය සිදුකලේ ගීත රචනා ශිල්පී නීතිඥ ගාමිණී සෙනරත් මහතා ගෙනි.

ඔහුගේ අනුග්‍රහයෙන් ඇරැඹණු මේ නිර්මාණයේ සංගීත නිර්මාණ කටයුතු සිදු කලේ. අපි මචං අපේ කණ්ඩායමේ නවමු හැකියාපූර්ණ සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන සුරේශ් මුණවීර සොයුරා, ඉශිත පෙරේරා සොයුරා සමඟින් එකතු වූ අප හිතවත් මියුරංග වික්‍රමසිංහ සොයුරා ගේ එකමුතුවෙනි.

අළුත් පරම්පරාව වෙත හුරු පුරුදු අපේ රසයෙන් නව නිර්මාණ ලඟා කරවන අපේ වෑයමේ තවත් එක් පියවරක් ලෙසින් එළිදකින මේ නිර්මාණය එක් සංදිස්ථානයක් වන්නේ.
ගායනය,වාදනයෙන් ඔබ හැඳිනූ ඔවුන්ගේ සංගීත සංරචණා හා නිර්මාණ හැකියාවන්ද මෙමඟින් ඔබට විද්‍යාමාන වීම නිසාවෙනි. මේ තවත් දුර ගමනක එක් සුභ ඇරඹුම් ලකුණක් පමණි.

ඔබේ අදහස් අපේ ධෛර්‍යයයි.

අපි Machan


Vocal - Api Machan ( Rashmika | Isitha | Miyuru | Chamara | Malinda | Suresh | Miyuranga )
Lyrics - Gamini Senarath
Music - Suresh Munaweera ( Api Machan ) | S Muranga Wickramasingha | Isitha Sadhanjana Perera ( Api Machan )

Esraj by S Muranga Wickramasingha
Facebook Profile   / s.miyuranga  
Youtube
   / @wijaywicky9758  

Animation and Video by Madawa Hewawasam (Api Machan )

Recorded @ Isiya's Bed Room ( Isitha Sadanjana ) and Suresh Home Studio (SHS) (Suresh Munaweera)

Mix & Mastering | Madawa Hewawasam @ Api Machan Official Studio ( AMOS )

Contact us - +94777577790

Api Machan

Madawa Hewawasam
  / madawa.hewawasam.1  

Suresh Munaweera
  / joe.suresh.18  

Malinda Kularathna
   / @malindakularatne4236  

Charthuka Madhuranga
  / chathuka.maduranga.9  

Miyuru Sangeeth
   / miyurusangeeth  

Chamara Karunanayaka
   / chamarakarunanayake  

Isitha Perera
  / isitha.perera.54  

Rashmika Ukwaththa
   / @rashmikaukwatta740  

Official Video Partner
Saroj Bulathsinhala @ Red TV Studio
   / @redtvstudioproductions5198  


#Api_Machan #Sri_Lanka

Chulla Hasththi Sadhaham by Api Machan

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Dethun Wathawak  covered by Api Machan

Dethun Wathawak covered by Api Machan

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 20 - (2025-12-21) | ITN

Patti Gedara (පට්ටි ගෙදර) | Episode 20 - (2025-12-21) | ITN

Best Band Sinhala Old Songs Nonstop  Sinhala Sindu  Best Sinhala Songs Collection  Sinhala Song

Best Band Sinhala Old Songs Nonstop Sinhala Sindu Best Sinhala Songs Collection Sinhala Song

අචින්ති තම්පි බවති | Achinthi Thampi  Bavathi |  Lyrics Manoj Siyambalapitiya

අචින්ති තම්පි බවති | Achinthi Thampi Bavathi | Lyrics Manoj Siyambalapitiya

OBE SUSUM PAWAN SALAI | ඔබේ සුසුම් පවන් සලයි | COVER VERSION

OBE SUSUM PAWAN SALAI | ඔබේ සුසුම් පවන් සලයි | COVER VERSION

Galana Galana Dola Pare (ගලන ගලන දොළ පාරේ) Nirmala Ranatunga Classic | Sinhala Rock by Beat Kade

Galana Galana Dola Pare (ගලන ගලන දොළ පාරේ) Nirmala Ranatunga Classic | Sinhala Rock by Beat Kade

Джем – Chulla Hasththi Sadhaham by Api Machan #apimachan 2021 is the latest original song by Api MAchan

Джем – Chulla Hasththi Sadhaham by Api Machan #apimachan 2021 is the latest original song by Api MAchan

Sanda Andura covered by Api Machan

Sanda Andura covered by Api Machan

හැදෙනවන්ම් දැන්ම අහන්න.| kathnoruwe siridamma himi aluth bana | 2025

හැදෙනවන්ම් දැන්ම අහන්න.| kathnoruwe siridamma himi aluth bana | 2025

Giman Harina Diyaba Dige - ගිමන් හරින දියඹ දිගේ | AI Cover Song | DIUB Nexus #diubnexus #coversongs

Giman Harina Diyaba Dige - ගිමන් හරින දියඹ දිගේ | AI Cover Song | DIUB Nexus #diubnexus #coversongs

Egodaha Yanno - Cover by Api Machan #api_machan

Egodaha Yanno - Cover by Api Machan #api_machan

Peradinayaka Maa l Mr, W.D.Amaradewa

Peradinayaka Maa l Mr, W.D.Amaradewa

තේ වතුර (The Wathura)

තේ වතුර (The Wathura)

Hitha Illana Tharu (හිත ඉල්ලන තරු) - 21st December 2025 | Swarnavahini

Hitha Illana Tharu (හිත ඉල්ලන තරු) - 21st December 2025 | Swarnavahini

දුක හාදු දෙන රැයේ | By: Mr.Gunadasa Kapuge  | Cover by: DjRaj

දුක හාදු දෙන රැයේ | By: Mr.Gunadasa Kapuge | Cover by: DjRaj

වෙසෙසින්ම අගනේය | නිමල් බණ්ඩාර මදුරාවේ | NeraVibes Original

වෙසෙසින්ම අගනේය | නිමල් බණ්ඩාර මදුරාවේ | NeraVibes Original

කඳුකරයේ............Kandukaraye.........

කඳුකරයේ............Kandukaraye.........

Rane Igilenna cover by Api Machan #apimachan

Rane Igilenna cover by Api Machan #apimachan

Mee Mesi Handa Nethi Nisansale

Mee Mesi Handa Nethi Nisansale

ASHAWE MAL WATEN | ආශාවේ මල් වැටෙන් | EDM COVER

ASHAWE MAL WATEN | ආශාවේ මල් වැටෙන් | EDM COVER

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]