Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මුරුතැන් බත නිවැරදිව සකස් කරන ආකාරය# පිරිසිදුව සකස් කර බුදුන්ට සහ දෙවියන්ට පුජා කිරීම

Автор: dil’s kitchen

Загружено: 2023-10-03

Просмотров: 6967

Описание:

මුරුතැන් බත
පලමුව මුං ඇට පැය 10/12 පෙගෙන්නට තබන්න.
මෙය දෙවියන්ට පූජා කරන බැවින් ඉතා පිරිසිදුව සකස් කල මැනවි. මුඛ සහ හිස අාවරණය කොට ලිප උඩින් තිරයක්ද අැද පිසගන්නා මැනවි. තවද පිරිසිදු උස් තැනක ලිප සකස් කර මස් මාංශ ඉදුල් නොකල පිරිසිදු මුට්ටියකට පොගවා ගත් මුං ඇට 200g තැබිලි ගෙඩි දෙකක පමන වතුර සමග ලිප තබන්න. තලාගත් එනසාල්, කරාබුනැටි එකතු කරන්න.
විනාඩි 10 ගිය පසු එයට සෝදා ගත් සහල් 150g ද සෝදා අැට ඉවත් කරගත් රට ඉදි 100g එකතු කර ගන්න.බත පිසගන්න. සියල්ලම හොදින් තැම්බුනු පසු එයට මුදුරස්පලම් 100g, කජු 100g, සීනි 50g,සුකිරි මිටක් එකතු කරගන්න. පොල් වතුරෙන් මිරිකන ලද පොල් කිරි( උකු කිරි) වලට කිතුල් හකුරු 200g එක්කර හොදින් කවලම් කර බතට එකතු කරන්න. කිතුල් පැණි කෝප්ප 1/2 ක් පමනද එකතු කරන්න. දැන් හොදින් පත්තකින් කවපම් කරන්න. මෙය නැවත නැවත කල යුතු නොවේ එබැවින් එක් වරම හොදින් කවලම් කරන්න.
අවසාන වශයෙන් එළගිතෙල්( කෑමට ගන්නා) මේස හැන්දක් පමන එකතු කර ලිපෙන් ඉවත් කර පිරිසිදු භාජන වල අතුරා පලමුව බුදුන්ටත් දෙවනුව දෙවියන්ට පුජා කරනු මැනවි.
බුදුසරණයි!🙏

මාගේ වෙනත් කෑම රෙසිපි බලාගැනීමට

   / @dileshanilukshi  

මුරුතැන් බත නිවැරදිව සකස් කරන ආකාරය# පිරිසිදුව සකස් කර බුදුන්ට සහ දෙවියන්ට පුජා කිරීම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පොංගල් බත|දෙවියන්ට පුජා කිරිමට හදන මුරැතැන් බත

kiripidu Alms|බුදුන් පිදුමට කිරිපිඩු දානය සාදාගන්නේ මෙහෙමයි

ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙනුවෙන් පූජා කල දිය නුමුසු කිරි ආහාර පූජාව. | sri maha bodhi Anuradhapura

හදන්න ලේසිම රසම පොංගල් බත් එක | pongal batha | kovil pongal | traditional pongal rice | pongal bath

දේව දානය හෙවත් දේව පූජාව තබන අයුරු | dewa pujawa thiyana hati | deva pujawa | kiri danaya

5 операций, которые я, как врач, НИКОГДА бы не сделал! / Вы ПОЖАЛЕЕТЕ об ЭТИХ операциях!

Чрезвычайная ситуация в Германии. Тревожное предупреждение. Новости сегодня

මෙන්න මෙහෙම පූජා වට්ටිය හැදුවොත් සිතූ පැතූ සම්පත් ලැබෙයි! - How To Prepare A Gedi Pooja Watti

උත්සව දාන සහ පාටි සදහා  අවශ්‍ය වන ආහාරවල ප්‍රමානයන් දැනගනිමු

🔴කිරි ආහාර හා ඖෂධ පූජා කරන ආකාරය

🔴කිරි ආහාර හා ඖෂධ පූජා කරන ආකාරය

Prawns rice# වෙන මුකුත් ඕනිම නෑ.කවදාවත් කාල කැති ඉස්සෝ පිරැනු බත් එකක්.හරිම රසයි.

sl sadun production/How to make Pongal Rice Resapi/නිවැරදිව පොංගල් බත උයන ලේසිම ක්‍රමය.

කිරිපිඩු /කිරි ආහාර පූජාවක් නිවැරදිව සකසමු | Kiripidu Danaya | Hachioji Temple | Life in Japan

අස්වනු නෙළීමෙන් පසු⁣ දෙවියන් වෙනුවෙන් පවත්වන මංගල්‍යය (දේව දානය )#traditionalfood#sirlankafood

Pongal Rice - Episode 63

Pongal Rice - Episode 63

විෂ්ණු දේව මුරුතැන් පූජාව සහ අංගසම්පූර්ණ ශාන්තිකර්මය vishnu narayana deviyo god lakshmi thovil kavi

මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමඟ ...| Jawa Food Corner

කිරි ආහාර සකසන නිවැරදි ක්‍රමය | kiri ahara poojawa | kiripidu danaya| kiripidu poojawa

දෙවියන් සඳහා පූජා කරන ශුද්ධ වූ කිරිබත, මුරුතැන් බත|How to make Traditional Muruthan Batha in Sinhala

අපේ තෛපොංගල් දවස 😍 | රස ඉතිරෙන පොංගල් බත් | thai pongal 2024 | ridma pilapitiya

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com